[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කඩුගොඩ පුරාණ විහාරයේ ගුණ සමරු පින්කමක්

කඩුගොඩ පුරාණ විහාරයේ ගුණ සමරු පින්කමක්

කඩුගොඩ පුරාණ විහාරාධිපති ව වැඩ විසූ මීට වසර 33කට පෙර අපවත් වී වදාළ අලුපොත පඤ්ඤානන්ද හිමියන්ගේ ගුණ සැමරුම නිමිත්තෙන් අද (01) දින කඩුගොඩ පුරාණ විහාරයේදී සීල සමාදාන වැඩසටහනක් පැවැත්වේ.

එහිදී මැදිරිගිරියේ විමලානන්ද නාහිමි, පහලව ඥානරතන නාහිමි සහ කනන්පැල්ලේ සුමනනන්ද හිමි විසින් ධර්ම දේශනා පවත්වන අතර, සවස විශේෂ බෝධි පූජාමය පින්කමක් ද පැවැත්වේ.

පුර පසළොස්වක

අප්‍රේල් 30 බ්‍රහපතින්දා අ.භා. 09.16න් පුර පසළොස්වක ලබා 01 සිකුරාදා අ.භා. 10.56න්. ගෙවේ.
01 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍මැයි 01 

Second Quarterඅව අටවක

‍‍‍මැයි 09   

Full Moonඅමාවක

මැයි 16

First Quarterපුර අටවක

මැයි 23

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]