ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ අධි වෙසක් පුර පසළොස්වක පෝ දා 2026 මැයි 01 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
පිළියන්දල බක්මහ පෙරහර හෙවත් විද්‍යාශාන්ති මහා පිරිවෙනේ සංස්කෘතික මංගල්‍යය පසුගිය 25 වැනි දා අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
සංස්කෘතික උරුමය සහ ආගමික ආශිර්වාදය කැටි වු මහා සංස්කෘතික මංගල්‍යයක් වන පිළියන්දල විද්‍යාශාන්ති පිරිවෙන හෙවත් පුංචි කිරිවෙහෙර බක් මහ පෙරහර හතර වැනි වරටත් මෙලෙස පැවැත්විණි. සමගිය, සහජීවනය සහ සශ්‍රීකත්වය කැටිවූ මේ මංගල්‍යය ආගමික සංස්කෘතික ප්‍රබෝධය ඔප්නැංවීම මූලික කරගෙන සංවිධාන කළ බව මේ බක්මහ පෙරහර සංකල්පයේ නිර්මාතෘ, විහාරාධිකාරී වැල්ලවත්තේ පඤ්ඤාසිරි අනුනාහිමියෝ පැවසූහ. අලි ඇතුන් 25කින් සහ සාම්ප්‍රදායික නර්තනාංග 35කට අධික සංඛ්‍යාවකින් මේ බක්මහ පෙරහර අලංකාරවත් විය.
අප්‍රේල් 30 බ්‍රහපතින්දා අ.භා. 09.16න් පුර පසළොස්වක ලබා 01 සිකුරාදා අ.භා. 10.56න්. ගෙවේ. 01 සිකුරාදා සිල්
පසළොස්වක
මැයි 01
අව අටවක
මැයි 09
අමාවක
මැයි 16
පුර අටවක
මැයි 23
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]