ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ බක් පුර පසළොස්වක පෝ දා 2026 අප්‍රේල් 01 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ගාල්ල, යටගල රාජමහා විහාරය, රුහුණු මාගම, සිතුල්පව්ව රාජමහා විහාරය, රුහුණේ මඟුල් මහා විහාරය, ඓතිහාසික ආකාසචේතිය රාජමහා විහාරය, දෙහිවල ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතන විහාරය ප්‍රමුඛ තදනුබද්ධ එකොළොස් මහා විහාරාධිපති, කොළඹ නාලන්දා විද්‍යාලයේ හිටපු ධර්මාචාර්ය, ශාස්ත්‍රපති ලේල්වල සමිත නාහිමියන්ට “සද්ධර්ම කීර්ති ශ්‍රී රතනසාර” ගෞරව නාම සම්මුතිය සහිතව දක්ෂිණ ලංකාවේ සමථබලසම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමා ඇත. ඒ පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවය මේ මස 20 වැනි දා මහනුවර මල්වතු මහාවිහාරයීය රාජාධිරාජපූජිත මංගලෝපෝසථාගාරයේ දී පැවැත්වේ.
අප්‍රේල් 01 බදාදා. පූ.භා. 07.09න් පුර පසළොස්වක ලබා 02 බ්‍රහපතින්දා පූ.භා. 07.44න් ගෙවේ. 01 බදාදා සිල්
පසළොස්වක
අප්‍රේල් 01
අව අටවක
අප්‍රේල් 10
අමාවක
අප්‍රේල් 17
පුර අටවක
අප්‍රේල් 24
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]