ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ බක් පුර පසළොස්වක පෝ දා 2026 අප්‍රේල් 01 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ශාස්ත්‍රපති ඉන්දසාර නාහිමි
වැලිගම, කොක්මාදුව ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ විහාරාධිපති ව වැඩ සිට අපවත් වී වදාළ තෙල්ලඹුරේ ශ්‍රී සීලානන්ද හිමි, තෙල්ලඹුරේ ශ්‍රී අරියවංස නාහිමි, කොක්මාදුව ශ්‍රී සරණපාල නාහිමි, ගලතරේ ශ්‍රී සෝමරතන හිමි, කොක්මාදුව ශ්‍රී අරියකිත්ති නාහිමි සහ මියගිය දායක දායිකාවන්ගේ ගුණ සැමරීමට පවත්වන පින්කම් මාලාවක් හෙට 02 වැනිදා සිට 05 වැනිදා දක්වා පැවැත්වේ. දිනපතා බුද්ධ පූජා, ධර්ම දේශනා පවත්වා 05 වැනි දින දවල් සඟ සතු දානමය පින්කමක් පැවැත්වේ.
අප්‍රේල් 01 බදාදා. පූ.භා. 07.09න් පුර පසළොස්වක ලබා 02 බ්‍රහපතින්දා පූ.භා. 07.44න් ගෙවේ. 01 බදාදා සිල්
පසළොස්වක
අප්‍රේල් 01
අව අටවක
අප්‍රේල් 10
අමාවක
අප්‍රේල් 17
පුර අටවක
අප්‍රේල් 24
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]