ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ නවම් පුර පසළොස්වක පෝ දා 2026 පෙබරවාරි 01 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
අංක 366 - බී, හොරගහකන්ද පාර, තලංගම උතුර, බත්තරමුල්ල යන ලිපිනයෙහි පදිංචි 57 වියැති ක්‍රිෂාන්ත ප්‍රදීප් විදානපතිරණ යන අයට (මද්‍යසාර හේතුවෙන් නොව) සිරෝසීස් (Non - Alcoholie Cirrhosis) යන තියුණු අක්මා රෝගී තත්වය හේතුවෙන් ඉක්මනින් අක්මා බද්ධයක් කළයුතු බවට වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇති බව කියයි. ඔහුට ඒ සඳහා “ඒ පොසිටිව්” වර්ගයේ අක්මා කොටසක් පරිත්‍යාග කළ හැකි අයකු වේ නම් දුරකථන 070 1482811 අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.
*****
උපතින්ම දකුණු පාදයේ ආබාධිත තත්වයෙන් පසුවන අංක 153 රත්තොට, කයිකාවල පදිංචි එච්.එම්. කරුණාරත්න (55) යන අය ආබාධිත පාදයට කෘත්‍රිම පාදයක් ලබා ගන්න ඔබේ ආධාර උපකාර ලබා දෙන ලෙස කාරුණික ඉල්ලීමක් කරයි. නව හැවිරිදි පුතකු හා හය හැවිරිදි දියණියක් සිටින ඔහු මේ වන විට ඉතාමත් අසරණ තත්වයකට පත්ව ඇති බවද කියයි. කෘත්‍රිම පාදයක් මිලදී ගැනීම සඳහා රත්තොට පිහිටි ලංකා බැංකු ශාඛාවේ අංක 95497031 දරන ගිණුමට පරිත්‍යාගයක් කරන ලෙස ඉල්ලීමක් කරයි. වැඩි විස්තර දුරකතන 070 13 85131 අංකයෙන් විමසිය හැකි බවද කියයි.
මහනුවර, දිගන, නිලගම අංක 936/ 17 ලිපිනයේ පදිංචි ඊ.එම්.ඩී.එස්. ඒකනායක නමැති අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා “ඕ පොසිටිව්” වකුගඩුවක් බද්ධ කළ යුතු බව මහනුවර වකුගඩු ඒකකයේ විශේෂඥ වෛද්‍ය කීර්ති බණ්ඩාර මහතා නිර්දේශ කර ඇති බවද කියයි. හතළිස් හතර හැවිරිදි එක්දරු පියකු වන ඒකනායක මහතාට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අවුරුදු 50ට අඩු පරිත්‍යාගශීලියකු වේ නම් 072 8376276 හෝ 077 9287323 දුරකතනවලට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි. මෙම සැත්කම සඳහා විශාල මුදලක් වැයවන බව ද කියයි. ඒ සඳහා උපකාර කළ හැකි අයකු වේ නම් මහනුවර ජාතික රෝහලේ ලංකා බැංකු ශාඛාවේ 9833025 දරන ගිණුම් අංකයට ඔබගේ පරිත්‍යාග සිදුකළ හැකි බව ද කියයි.
පෙතිගමුව හල්තොට, හොරණ පදිංචි ඩ්.ච් .අ එරන්ද අබේරත්න යන අය වකුගඩු රෝගයෙන් පෙලෙන බව කියයි ඔහුට ධ+ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු අතර, පරිත්‍යාගශීලී අයකු සිටී නම් 0719055757 දුරකථන අංකයට අමතන ලෙස ඉල්ලීමක් කරයි.
පෙබරවාරි 01 ඉරිදා පූ.භා. 05.54න් පුර පසළොස්වක ලබා 02 සඳුදා පූ.භා. 03.41න් ගෙවේ. 01 ඉරිදා සිල්
පසළොස්වක
පෙබරවාරි 01
අව අටවක
පෙබරවාරි 09
අමාවක
පෙබරවාරි 16
පුර අටවක
පෙබරවාරි 24
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]