|

ඓතිහාසික ශ්‍රී කල්‍යාණී
රාජමහා විහාරය
පෙරවරු 6.00 - 6.30 සීල සමාදානය සහ උදෑසන බුද්ධ පූජාව ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක
බුද්ධරක්ඛිත හිමි, 8.00 - 9.00 ගුවන්විදුලි ධර්ම දේශනාව අධ්‍යාපනති කැලණියේ ශාසනවංශ
හිමි, 9.00 - 10.00 ධර්ම සාකච්ඡාව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත
නාහිමි සහ කැලණියේ ශාසනවංශ හිමි, 10.00 - 11.00 ධම්මපදයෙන් බිඳක් කැලණියේ ශාසනවංශ
හිමි, 11.00 - 11.30 දිවා බුද්ධ පූජාව මාවුස්සාගොල්ලේ මුදිත හිමි, 3.00 - 04.00
ධර්ම දේශනාව ශාස්ත්‍රපති කොළඹගේ ආරේ යසස්සි හිමි, 4.00 - 5.00 කථිකාචාර්ය ආචාර්ය
දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 5.00 - 6.00 භාවනාව කොල්ලුපිටියේ මහින්ද
සංඝරක්ඛිත නාහිමි, 6.00 - 7.00 බෝධිපූජාව ඇටම්පිටියේ සෝමවංශ හිමි, 7.00 - 8.00
සන්ධ්‍යා ධර්ම දේශනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත බැලුම්මහර ඉන්ද්‍රානන්ද හිමි. 8.00
සිට පසුදා අලුයම පහන්වන තුරු ගුවන්විදුලි පරිත්‍රාණ ධර්මදේශනාව.
සිරි වජිරඤාණ ධර්මායතනය - මහරගම
වැඩිහිටි සීල සමාදානය
පෙරවරු. 06.00 - 07.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පූජාපිටියේ සන්තුසිත හිමි,
08.00 - 09.00 භාවනාව - රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මණ සුමනසිරි හිමි, 09.00 -
10.00 ධර්ම දේශනය රාජකීය පණ්ඩිත මීගොඩ සුඛිත හිමි, 10.00 - 11.00 ධර්ම දේශනය
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය තල්පාවිල කුසලඥාන හිමි, 11.00 - 11.15
බුද්ධ පූජාව දියසෙන්පුර විමලසීහ හිමි සහ හුණුගල්ලෑවේ ශාසනධීර හිමි, පස්වරු 12.20 -
01.00 පිරිත් හා තෙරුවන් ගුණ කන්තලේ කෝලිතතිස්ස හිමි සහ හැලැඹවැව පඤ්ඤාවාස හිමි,
01.00 - 02.00 ධර්ම සාකච්ඡාව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මඩිහේ සුගතසිරි හිමි,
02.00 - 03.00 ධර්ම දේශනය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පුස්සැල්ලේ චන්දිම හිමි, 03.00
- 03.45 ධර්ම දේශනය කොබෙයිගනේ ධම්මදස්සි හිමි, 04.00 - 05.00 ධර්ම දේශනාව
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත කොටනෙලුවේ පුඤ්ඤානන්ද හිමි, 05.00 - 6.000 ධම්මපදය
විනයාචාර්ය මැණික්බෝවේ දීපාලෝක හිමි, 06.00 - 06.30 බෝධි පූජාව සහ සිල් අලුත්
කිරීම, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මණ සුමනසිරි හිමි.
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන
උදෑසන 06.00 සීල සමාදානය හා අනුශාසනාව 07.00 - 07.30 තෙරුවන් වන්දනාව 08.15 - 10.00
භාවනාව 10.00 - 11.00 ධර්ම දේශනාව 11.00 - 11.30 තෙරුවන් වන්දනාව. උදෑසන වැඩසටහන්
මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි. පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනාව
1.00 - 2.00 ධර්ම දේශනය මඩවල ධම්මික ජිනවංශ හිමි, 2.00 - 3.30 ධර්ම සාකච්ඡාව පන්නල
ධම්මිස්සර හිමි, 4.00 - 5.00 ධර්ම දේශනය දොළොස්වල උදිතධීර හිමි, රාත්‍රී 7.00
අටවිසි බුද්ධ පූජාව.
කොබවක ශ්‍රී සුමනාරාම විහාරය
දුරුතු මස පුර පසළොස්වක පෝය දින කොබවක ශ්‍රී සුමනාරාම විහාරයේ දී පෙරවරු 8.00ට ධර්ම
දේශනාව දෙල්මෑල්ලේ සුමනරතන හිමි 10.00 ට සදහම් වන්දනාව හා දහවල් සම්බුදු පූජාව
ආඳළුවේ සුබෝධනී මෙහෙණින් වහන්සේ, පස්වරු 1.00 ට භාවනාව ශාස්ත්‍රපති වෑකඩ භද්‍රා
මෙහෙණින් වහන්සේ 3.30ට ධර්ම දේශනාව කොබවක ධම්මසීවලී හිමි, සවස 6.30ට සැමට සෙත් පතා
විශේෂ බෝධි පූජා පින්කම හා සෙත් පිරිත් දේශනාව.
රද්දොළුව
ශ්‍රී අමර මහා විහාරය
දුරුතු පෝ දින විහාරස්ථානයේ විහාරාධිපති, පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී සීදූවේ සුමනවංස
නාහිමිගේ අනුශාසනා පරිදි අලුයම 5.00 ට ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේ
උදෙසා ප්‍රණීත කිරි ආහාර පාත්‍ර 32ක් පූජා කිරීම, උදෑසන 5.30ට අෂ්ඨාංග උපෝසථ
සීලයෙහි පිහිටුවීම සීදූවේ සුමනවංස නාහිමි, උදෑසන 6.00ට ආහාර බුද්ධ පූජාව හා තෙරුවන්
වන්දනාව, පෙරවරු 07.15 සිට 08.15 දක්වා ධර්ම දේශනාව, ගෞරව ශාස්ත්‍රවේදී සඳගලතැන්නේ
විමලසිරි හිමි, 09.00 සිට 10.45 දක්වා ධර්ම සාකච්ඡාව, මහාචාර්ය අශෝක් පි‍්‍රයදර්ශන,
ශාස්ත්‍රපති නීල් ධර්මපි‍්‍රය බණ්ඩාර, ධර්මාචාර්ය කේ.ඒ.එස්.ආර්. දයානන්ද යන මහතුන්
10.45 ට ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේ උදෙසා මුල්තැන් බුද්ධ පූජාව,
පස්වරු 12.00 සිට 12.30 දක්වා සක්මන් භාවනාව, 12.30 සිට 01.15 දක්වා ධර්ම සාකච්ඡාව
විශාකා උපාසක උපාසිකා සමිතිය, 01.15 සිට 02.15 දක්වා ධර්ම දේශනාව මීගමුවේ
විජයකිත්ති හිමි, 02.30 සිට 03.45 දක්වා ධර්ම දේශනාව තිස්සපුර ධම්මසිද්ධි හිමි,
06.00 ට නව වසරේ සැමට ආශීර්වාද පතා අටවිසි බුද්ධ පූජාව. දික්වැල්ල
දීඝවාලුකාරාමයේ පෝදා පින්කම්
පෙරවරු 6.00 - 6.30 අටසිල් හා කෙටි අනුශාසනාව - විහාරාධිපති සීනිපැල්ලේ රතනවංස
නාහිමි. 6.30 - 8.00 සම්බුද්ධ පූජාව, සත්බුදු වන්දනාව, අටවිසි බුද්ධ පූජාව සමඟින්
අසූ මහා ශ්‍රාවක පූජාව - කරවනැල්ලේ පද්මානන්ද හිමි. 8.30 - 10.30 භාවනාව හා ධර්ම
දේශනාව ශාස්ත්‍රපති අඟුණකොළපැලැස්සේ දීපානන්ද හිමි,
දහවල 10.30 - 11.15 සම්බුද්ධ පූජාව අන්දරවැවේ රතනසාර හිමි.
පස්වරු 1.00 - 2.00 ධම්මචක්ක සූත්‍ර දේශනාව කොටපොළ සංඝරතන හිමි. ප.ව. 2.00 - 3.00
දහම් දේශනාව - අන්දරවැවේ රතනසාර හිමි,
පස්වරු 3 - 4 ධර්ම දේශනාව දික්වැල්ලේ සරණ හිමි. 4. 00 - 5.00 භාවනාව පහළ දික්වැවේ
රෝහණවංශ හිමි. ප.ව. 5.00 - 7.00 සම්බුද්ධ පූජාව, සත්බුදු වන්දනා, අටවිසි බුද්ධ
පූජාව සමඟ සෙත්පිරිත් දේශනාව පහළ දික්වැවේ රෝහණවංශ හිමි. |