ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ උඳුවප් අව අටවක පෝ දා 2025 දෙසැම්බර් 11 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
හික්කඩුවේ දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලයෙහි හිටපු ලේ්ඛකාධිකාරි, අමරපුර කල්‍යාණවංශ මහා නිකායේ මහා ලේඛකාධිකාරි ශාස්ත්‍රපති පණ්ඩිත තංගල්ලේ අනුුරුද්ධ හිමිපාණන් වහන්සේ සසුන’ඹර ආලෝකයට පත් කළ මහා යතිවරයෙකි. උන්වහන්සේ අපවත් වී මෙම මස 21 වැනි දිනට පුරා වසරක් සපිරේ.
බුද්ධ දේශනාවට අනුකූලව ම මහා පරාර්ථකාමී ආදර්ශවත් බුද්ධ පුත්‍රයෙකි. සසුන’ඹර එළිය කරමින් අකාලයේ අපවත් වුවත් වසර සිය ගණනක නොමැකෙන ජාතික, ආගමික හා අධ්‍යාපනික සේවයක නිරතුරුවම යෙදුණු අපේ තංගල්ලේ අනුරුද්ධ මාහිමිපාණන් වහන්සේට සසර දුකින් එතෙරව ලබන උතුම් අමාමහ නිවන් සුවයම අත්වේවා’යි පතනෙමු.
දර්ශනපති කනංකේ විජිතනන්ද හිමි
දෙසැම්බර් 11 බ්‍රහස්පතින්දා අ.භා 02.04 අව අටවක ලබා 12 සිකුරාදා අ.භා 03.03න් ගෙවේ. 11 බ්‍රහස්පතින්දා සිල්
අව අටවක
දෙසැම්බර් 11
අමාවක
දෙසැම්බර් 19
පුර අටවක
දෙසැම්බර් 27
පසළොස්වක
ජනවාරි 03
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]