ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ උඳුවප් අව අටවක පෝ දා 2025 දෙසැම්බර් 11 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන නාහිමිපාණන්ගේ 59 වැනි ජන්ම දිනය නිමිත්තෙන් මෙම 13 වැනි දා කොබවක ශ්‍රී සුමනාරාම විහාර පරිශ්‍රයේ දී පින්කම් සහිත විශේෂ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නියමිත ය.
එදින සවස 2.00 ට ජන්ම දින සැමරුම් උත්සවය සවස 6.30ට බෝධි පූජා පින්කම පැවැත්වෙන අතර, කෙටි නාට්‍ය දර්ශනයක්, මල් වෙඩි සංදර්ශනයක්, බෞද්ධ චිත්‍රපට දර්ශනයක්, අයිස්ක්‍රීම් දන්සැලක් පැවැත්වේ.
දෙසැම්බර් 11 බ්‍රහස්පතින්දා අ.භා 02.04 අව අටවක ලබා 12 සිකුරාදා අ.භා 03.03න් ගෙවේ. 11 බ්‍රහස්පතින්දා සිල්
අව අටවක
දෙසැම්බර් 11
අමාවක
දෙසැම්බර් 19
පුර අටවක
දෙසැම්බර් 27
පසළොස්වක
ජනවාරි 03
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]