ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ බිනර අව අටවක පෝදා 2025 සැප්තැම්බර් 14 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ශ්‍රී බෝධි ධර්මවිජය බෞද්ධ සංවිධානයේ 9 වැනි වාර්ෂික සංවත්සරය මේ මස 27 දින සවස 2.00ට මහරගම, නාවින්න ඉසිපතනාරාම විහාරස්ථානයේදී පැවැත්වේ. කොළඹ දිසාව සහිත, ඌව පළාතේ ප්‍රධාන සංඝනායක, මහරගම නන්ද නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙනි.
සැප්තැම්බර් 14 ඉරිදා පූ.භා. 05.06 අව අටවක ලබා 15 සඳුදා පූ.භා. 03.09න් ගෙවේ. 14 ඉරිදා සිල්
අව අටවක
සැප්තැම්බර් 14
අමාවක
සැප්තැම්බර් 21
පුර අටවක
සැප්තැම්බර් 29
පසළොස්වක
ඔක්තෝබර් 06
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]