[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

“සංකල්ප” විහාරයේ වෙසක් පින්කම්

“සංකල්ප” විහාරයේ වෙසක් පින්කම්

පිළියන්දල මාකන්ද සංකල්ප විහාරයේ වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් වැඩසටහන් රැසක් 12 වන දින සිට 17 වන දින දක්වා අත්‍යාලංකාරයෙන් පැවැත්වීමට විහාරාධිපති කොළඹ ප්‍රධාන අධිකරණ සංඝනායක උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සංකල්ප විහාරස්ථ සංවිධාන එකමුතුව සංවිධානය කර ඇත.

වෙසක් පොහෝ දින පෙරවරු 5.00 ට කිරි ආහාර බුද්ධ පූජාව 6.00ට ශීල භාවනා මහගල්වැව නන්දජීව, පිළියන්දල සරණ, ඇල්ලේ පදුම, මින්නේරියේ මනිරතන, පුලිකන්ඩකුලමේ රතනසිරි, දුන්ගොල්ලේ සුමනතිස්ස යන හිමිවරුන්ගේ ධර්මදේශනා ඇතුළත් වේ. දහවල 10.30 ට ව්‍යංජන 100ක රාජ භෝජන බුද්ධ පූජාව, සවස 6.00ට සිල් පවාරණය හා සම්බුද්ධ වන්දනාව. පුරා සතියක් ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා, පින්කම් රැසක් පැවැත්වෙන අතර වෙසක් කූඩු ප්‍රදර්ශනයක් ද පැවැත්වේ.

වෙසක් පුර පසළොස්වක

මැයි 11 ඉරිදා අ.භා. 08.03
පුර පසළොස්වක ලබා 12 සඳුදා අ.භා 10.26න් ගෙවේ.
12 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 12

Second Quarterඅව අටවක

මැයි 20

Full Moonඅමාවක

මැයි 26

First Quarterපුර අටවක

ජුනි 03 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]