

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය
වැඩිහිටි සීල - සමාදාන වැඩසටහන
පෙරවරු 06.00 - 07.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව හිඟුරක්ගොඩ විභාවි හිමි,
08.00 - 09.00 භාවනාව - හක්මණ සුමනසිරි හිමි. 09.00 - 10.00 ධර්ම දේශනය - දෙයියන්දර
සංවරසීලී හිමි. 10.00 - 11.00 සූත්‍ර දේශනාව - වැලිමඩ පසන්න මානස හිමි. 11.00
-11.15 බුද්ධ පූජාව - පමුණුවිල නන්දවිමල හිමි , ඕමාරේ සුදස්සන හිමි. පස්වරු 12.20 -
01.00 පිරිත් හා තෙරුවන් ගුණ - ගලහිටියේ නාගිත හිමි හා හුණුගල්ලෑව සාසනධීර හිමි.
01.00 - 02.00 ධර්ම සාකච්ඡාව - මඩිහේ සුගතසිරි හිමි. 02.00 - 03.00 ධර්ම දේශනය -
අගලකඩ සිරිසුමන හිමි. 03.00 - 03.45 ධර්ම දේශනාව - කොබෙයිගනේ ධම්මදස්සි හිමි. 04.00
- 05.00 ධර්ම දේශනාව - මල්වානේ චන්දරතන හිමි. 05.00 - 06.00 ධම්මපදය - මැණික්බෝවේ
දීපාලෝක හිමි. 06.00 - 06.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, හක්මන සුමනසිරි හිමි.
ශ්‍රී සම්බෝධි වන්දනා
පෙරවරු 05.30 කිරි ආහාර පූජාව, සීල සමාදානය, බුද්ධ වන්දනාව සහ අනුශාසනාව රදාවඩුන්නේ
ඤාණවිමල හිමි.7.30 ධර්ම දේශනාව , 09.30 අලුත්ගම පඤ්ඤාසාර හිමි, සංගායනා සාකච්ඡාව,
09.30 වංගියකුඹුරේ සමිත හිමි, 10.30 තරිඳු ධනංජය වීරසිංහ මහතා, 11.30 අනුරාධපුරයේ
ධම්මසිරි හිමි, ධම්මානුපස්සනා ධර්ම දේශනාව පස්වරු 12.30 මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි,
02.00 තලල්ලේ චන්දකිත්ති හිමි, 02.00 භාවනා වැඩසටහන, 03.00 කහගොල්ලේ සෝමවංශ හිමි,
03.00-5.00 ධර්ම දේශනාව, 05.00 පිටිගල ගුණරතන හිමි, 5.00-6.00 ධර්ම දේශනාව, 06.00
මඩිහේ සුගතසිරි හිමි, 06.00 ඖෂධ 1008 සහිත පූජාව, සිල්පවාරණය 07.00 කනිච්චිගල
පඤ්ඤාසාර හිමි.
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුන
උදෑසන 6.00 සීල සමාදානය හා අනුශාසනාව, 7.00 - 7.30 තෙරුවන් වන්දනාව, 8.15 - 10.00
භාවනාව, 10.00 - 11.00 ධර්ම දේශනාව, 11.00 - 11.30 තෙරුවන් වන්දනාව ආචාර්ය මිරිස්සේ
ධම්මික නා හිමි. පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනය, 1.00 - 2.00 ධර්ම දේශනය
පන්නල ධම්මිස්සර හිමි, 2.00 - 3.30 ධර්ම සාකච්ඡාව - මඩවල ධම්මික ජිනවංශ හිමි. 4.00
- 5.00 ධර්ම දේශනය වෙහෙරකැලේ සද්ධාලංකාර හිමි.
දෙහිවල ගල් විහාරය
අලුයම 6.15ට කිරිපිඬු පූජා පෙරහරින් දෙහිවල නව පොලොන්නරු ගල්විහාරයේ වැඩසටහන් මාලාව
ඇරඹෙයි. අට සිල් දීම හා බුද්ධ වන්දනාව විහාරාධිපති ශාස්ත්‍රපති හැව්ඕවිට ගුණානන්ද
නාහිමි. පෙ.ව. 8.30 ධර්ම දේශනාව - මඩුගස්තලාවේ නන්ද හිමි. 9.45 සක්මන් භාවනාව
මිද්දෙණියේ සුමංගල හිමි. 10.45 සම්බුද්ධ පූජාව.
පස්වරු 12.15 සෙත් පිරිත මෙහෙයවීම වැල්ලවායේ සුමනරතන හිමි 1.15 ධර්ම දේශනය අලවතුගොඩ
ධම්මින්ද හිමි. 2.30 යටිගල පඤ්ඤාසාර නාහිමි 4.00 ඌරුගමුවේ අස්සජි හිමි සවස 6.30ට
අටවිසි බුද්ධ පූජාව. |