ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ දුරුතු පුර පසළොස්වක පෝදා 2025 ජනවාරි 13 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
දුරුතු පුන් පෝ දිනෙක සම්බුදු රජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ සිටි දහසක් තුන් බෑ ජටිල පිරිස් දමනය කොට තිසරණයෙහි පිහිට වූ සේක.
තථාගතයන් වහන්සේගේ පළමු ලංකාගමනය සිදුවිය.
මහා නාග වනයේ දී උන්වහන්සේ යක්ෂ ගෝත්‍රිකයින් දමනය කළ සේක.
මහියංගනයට රැස් වූ දෙවියන්ට හා මිනිසුන්ට බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද් ධර්මය දේශනා කළ සේක.
සමන්තකූට පර්වතවාසී මහා සුමන දෙව් රද සෝවාන් ඵලයට පත් විය.
සුමන සමන් දෙවි රජුගේ ඉල්ලීම පරිදි බුදුරජාණන් වහන්සේ පූජාර්භ වස්තුවක් ලෙස කේශධාතු මිටක් ප්‍රදානය කළ සේක.
බිම්බිසාර මහරජුගේ ඇරයුම පරිදි බුදුරජාණන් වහන්සේ දහසක් මහරහතන් වහන්සේ සමඟ රජගහනුවරට වැඩම කළ සේක.
බිම්බිසාර මහ රජු විසින් වේළුවනාරාමය බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කරනු ලැබීය.
තිරෝකුඩ්ඪ සූත්‍ර දේශනාවෙන් පසු මිය ගිය ඤාතීන්ට පින් අනුමෝදන් කිරීමේ චාරිත්‍රය ඇරඹිණි.
ජනවාරි 13 සඳුදා පූ.භා. 05.05 පුර පසළොස්වක ලබා 14 අඟහරුවාදා පූ.භා. 03.59න් ගෙවේ. 13 සඳුදා සිල්
පසළොස්වක
ජනවාරි 13
අව අටවක
ජනවාරි 21
අමාවක
ජනවාරි 29
පුර අටවක
පෙබරවාරි 05
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]