ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ ඇසළ අව අටවක පෝදා 2024 ජූලි 28 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
අත පයට නොයෙක සැප කලෙක විඳ තිබුණා හිත සතුට මත නේද දාස හා බැඳෙනා නැත රහට හැම දෙයම ඇසි පියක දැවුනා ඇත කහට යනු කොහෙද මන වියරු වැටුනා
සැවැත් නුවරක වැසියො පුදුමයෙන් දකිනා පුවත් මැවුනකි එදින දෙව්රම ද සැලුනා තවත් පරපුර සතුව නින්දගම් නොවුනා ගලත් නදි අචිරවති මේ කිසිතු නොදැනා
පින් ද පවු නොවැටහෙන ඇයගෙ වත ගැහෙනා ඇන්ද වුනු රෙදි වැරලි නො දැනිත්ම හැලුනා රැන්දු බිය කොහේ ගියෙ, ෂඩ් වර්ණ දකිනා වින්ද දුක් අහවරයි, සසර ඉම දිලුනා
පී.බී. ගුණරත්න අධ්‍යාපනවේදී, විශ්‍රාමලත් පරිවේණාචාර්ය
ජූලි 20 සෙනසුරාදා අ.භා. 09.24 අව අටවක ලබා 28 ඉරිදා අ.භා. 07.32 ගෙවේ. 28 ඉරිදා සිල්
අව අටවක
ජූලි 28
අමාවක
අගෝස්තු 03
පුර අටවක
අගෝස්තු 12
පසළොස්වක
අගෝස්තු 19
| PRINTABLE VIEW |
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]