ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ ඇසළ පුර පසළොස්වක පෝදා 2024 ජූලි 20 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ලේක්හවුස් ආයතනයේ වෙසක් පුර පසළොස්වක පෝය නිමිත්තෙන් සංවිධානය කළ ධර්ම දේශනාමය පින්කම පසුගිය දා ආයතන පරිශ්‍රයේ දී පැවැත්විණ. එදින ධර්ම දේශනාමය පින්කමේ පින්බර දායකත්වය ලේක්හවුස් ආයතනයේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා විසින් දරන ලදී.
දම් දෙසුම කොරතොට වෙස්සභූ හිමියන් විසින් සිදුකරනු ලැබූ අතර, ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ටත්, මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතාගේ මෑණියන් වන පරලොව සැපත් මාලිනි කාරියවසම් මහත්මියට සහ ඉන්දිකා කාරියවසම් මහත්මියගේ පියාණන් වන ආනන්ද කුමාරසිංහ මහතාටත්, ආයතනයේ සේවය කර මියගිය සේවක මහත්ම මහත්මීන්ටත් පින් අනුමෝදන් කිරීම ධර්ම දේශනාමය පින්කමේ අරමුණ විය.
මෙම දම්දෙසුම ශ්‍රවණය කිරීම සඳහා ඉහත QR කේතය කියවන්න
ඡායාරූප - චින්තක කුමාරසිංහ
ජූලි 20 සෙනසුරාදා අ.භා. 05.57 පුර පසළොස්වක ලබා 21 ඉරිදා අ.භා. 03.45 ගෙවේ. 20 සෙනසුරාදා සිල්
පසළොස්වක
ජූලි 20
අව අටවක
ජූලි 28
අමාවක
අගෝස්තු 03
පුර අටවක
අගෝස්තු 12
| PRINTABLE VIEW |
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]