Print this Article


වෙසක් පුර පෝ දා දම් දෙසුම

වෙසක් පුර පෝ දා දම් දෙසුම

ලේක්හවුස් ආයතනයේ වෙසක් පුර පසළොස්වක පෝය නිමිත්තෙන් සංවිධානය කළ ධර්ම දේශනාමය පින්කම පසුගිය දා ආයතන පරිශ්‍රයේ දී පැවැත්විණ. එදින ධර්ම දේශනාමය පින්කමේ පින්බර දායකත්වය ලේක්හවුස් ආයතනයේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා විසින් දරන ලදී.

දම් දෙසුම කොරතොට වෙස්සභූ හිමියන් විසින් සිදුකරනු ලැබූ අතර, ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ටත්, මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතාගේ මෑණියන් වන පරලොව සැපත් මාලිනි කාරියවසම් මහත්මියට සහ ඉන්දිකා කාරියවසම් මහත්මියගේ පියාණන් වන ආනන්ද කුමාරසිංහ මහතාටත්, ආයතනයේ සේවය කර මියගිය සේවක මහත්ම මහත්මීන්ටත් පින් අනුමෝදන් කිරීම ධර්ම දේශනාමය පින්කමේ අරමුණ විය.

මෙම දම්දෙසුම ශ්‍රවණය කිරීම සඳහා ඉහත QR කේතය කියවන්න