[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වෙසඟේ අසිරිය

වෙසඟේ අසිරිය

සුදු බුදු රැස් ගලයි දස අත වෙසඟ දින
රුදු කෙලෙසුන් නිවෙයි සම්බුදු උපන් දින
සැදු මල් දෝත බුදු හිමි හට පිදුව දින
බුදු කුටියක් වුණා මගෙ හද වෙසඟ දින

සල් මල් සුවඳ විහිදෙන ලුම්බිණි උයනයි
සිල් සුව දැනෙන සෙළවෙන බෝපත් සෙවණයි
මල් සුපිපී මියෙන උපවත්වන උයනයි
සල් මල් පුදා නමදින බුදුගුණ මහිමයි

සමවත් සුවය තුන් ලොව නිරතුරු පැතිරෙයි
සමතිසෙන් පෙරුම් පුරමින් නිති සැතපෙයි
අම රස දහම සයුරෙන් මුළු ලොව නැහැවෙයි
හැම හදවතම ලොව්තුරු ගුණයෙන් පිබිදෙයි

වෙසක් පුර පසළොස්වක

මැයි 15 ඉරිදා. අ.භා. 12.44 පුර පසළොස්වක ලබා 16 සඳුදා පූ.භා. 09.44 ගෙවේ.
 15 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15

Second Quarterඅව අටවක

මැයි 22

Full Moonඅමාවක

මැයි 29

First Quarterපුර අටවක

ජුනි 07

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]