| 
							
					 | 
					
						 ධර්ම දේශනාව: මල් රැසකින් මල් මාලා
			ගොතන ලෙසින් කුසල් වැඩිය යුතු මිනිසා පහන් සිතින්
			
			නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.  
			යථාපි පුප්ඵරාසිම්හා  
			කයිරා මාලා ගුණෙ බහු  
			එවං ජාතෙන මච්චේන  
			කත්තබ්බං කුසලං බහුං,   
			මේ ගාථා ධර්මය ධම්මපදයේ පුප්ඵ වග්ගයට අයත් ගාථා ධර්මයකි. බුදුරජාණන් 
			වහන්සේමේ ගාථා රත්නය දේශනා කළේ විශාඛා මහෝපාසිකාව නිමිති කරගෙනය. 
			විශාඛා උපාසිකාවගේ චරිතය ශීලයෙන්, ගුණයෙන්, ශ්‍රද්ධාවෙන් පරිපූර්ණත්වයට 
			පත්වූ උදාර චරිතයකි. එතොමෝ සත්වියේදීම සෝවාන් ඵලයටපත් පිනැත්තියකි. 
			මහලිය පළඳනාවට උරුමකම් ලද ඇය පුත්කුමරුන් දසදෙනෙක්ද දූ කුමරියන් දස 
			දෙනෙක්ද ලදහ. ශාසන ඉතිහාසයේ එදා සිට අද දක්වා ගෞරවාදරයට පාත්‍රවෙමින් 
			බොදුජන හදවත්තුළ ජීවමාන වූ චරිතයකි. 
						   
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
		| 
		 
		        බිනර අව අටවක 
		පෝය 
		
		බිනර අව අටවක පෝය ඔක්තෝබර් මස 04 වැනිදා ඉරිදා අපරභාග 2.38 
		ට ලබයි. 05 වැනිදා සඳුදා අපරභාග 2.45 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 
		ඔක්තෝබර් 04 වැනිදා ඉරිදාය.  
		
		මීළඟ පෝය ඔක්තෝබර් 12 වැනිදා සඳුදා ය.  
   | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |