| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
										 එක්සත් ජාතීන්ගේ මහා 
										මණ්ඩලයේ 70 වන සැසිවාරයට සහභාගිවීමට 
										නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති 
										මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් බිනර පෝදා 
										නිව්යෝර්ක් බෞද්ධ විහාරයට ගොස් ආගමික 
										වතාවත්වල නිරත විය. එහිදී ජනාධිපතිතුමන් 
										විහාරාධිපති කුරුණෑගොඩ පියතිස්ස නාහිමියන් 
										වෙත අටපිරිකර පූජා කරන ලදි.  
										ඡායාරූපය සුදත් සිල්වා
									
									  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						අලුත්ගම ධම්මානන්ද නාහිමියන්ට දිඝාසිරි පතා ආගමික වැඩසටහන්
						මහනුවර මල්වතු මහා විහාර විංශත් වර්ගික කාරක මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ 
			කාරක සභික, මහෝපාධ්‍ය අග්ග මහා පණ්ඩිත අලුත්ගම ධම්මානන්ද නාහිමියන්ට 
			නොවැම්බර් මස 22 වෙනි දිනට වසර සියයක් පිරීම නිමිත්තෙන් දිඝාසිරි 
			ප්‍රාර්ථනා කරන ආගමික වැඩසටහන් මාලාවක් සමඟ සමාජ සත්කාර සේවාවන්ද 
			පැවැත්වීමට ධම්මානන්ද නාහිමි උපහාර කමිටුව කටයුතු යොදා ඇත.  
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
		| 
		 
		        බිනර අව අටවක 
		පෝය 
		
		බිනර අව අටවක පෝය ඔක්තෝබර් මස 04 වැනිදා ඉරිදා අපරභාග 2.38 
		ට ලබයි. 05 වැනිදා සඳුදා අපරභාග 2.45 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 
		ඔක්තෝබර් 04 වැනිදා ඉරිදාය.  
		
		මීළඟ පෝය ඔක්තෝබර් 12 වැනිදා සඳුදා ය.  
   | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |