UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

යසස වැඩෙන අයුරු

ශ්‍රී ලාංකේය සංස්කෘතියේ මහා පරිවර්තනයකට ලක් වූ ඓතිහාසික දිනයක් වශයෙන් උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය සැලකිය හැකි ය. එමෙන්ම අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සිරිලකට සම්බුදුදහමේ පණිවුඩයද රැගෙන වැඩම කළ පොසොන් පොහොය දිනය මෙන්ම වැදගත් සන්ධිස්ථානයකි මෙම පසළොස්වක පොහොය දිනය. එනම් සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ මෙරටට වැඩම කර වූ ඓතිහාසික සිදුවීම මුල්කරගෙනය.

ඉතිරිය»

උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 09 වනදා සිකුරාදා අපර භාග 06.26 ට ලබයි.
10 වනදා සෙනසුරාදා අපරභාග 08.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 10 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය දෙසැම්බර් 18 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 10

Second Quarterඅව අටවක

දෙසැම්බර් 18

New Moonඅමාවක

දෙසැම්බර් 24

First Quarterපුර අටවක

ජනවාරි 01


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]