UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ගෝනහේනේ විමලානන්ද නාහිමියන්ට ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය 7 වනදා

කඩවත ඉහළ බියන්විල ශ්‍රී සෝමවර්ධනාරාමාධිපති ගෝනහේනේ විමලානන්දාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව මගින් “ මංගල ධර්මකීර්ති ශ්‍රී පේමානන්ද” ගෞරවනාමය සහිත සියනෑ අලුත්කුරු දෙකෝරළයේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත.

ඉතිරිය»

අම්බලන්ගොඩ මාදම්පේ චේතියගිරි පුරාණ මහා විහාරස්ථානයේ අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කිරීමේ පුණ්‍යෝත්සවය 11 වන දා

දක්‍ෂිණ ලංකාවේ අම්බලන්ගොඩ නගරයේ දකුණු ඉම මහදම්පා මුවදොර පසුකොට කිලෝමීටර් භාගයක් පමණ ගාල්ල දෙසට යන්නෙකුට නැඟෙනහිර දෙස රමණීය උස් වූ ගල් තලාවක් මත පිහිටි මාදම්පේ චේතියගිරි පුරාණ මහා විහාරස්ථානය නිතැනින්ම ඇස ගැසෙන්නේ ය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සප්ත ආර්ය ධනය

මා මාතෘකා කරගත් ඉහත ගාථා දෙක සඳහන්ව තිබෙන්නේ සංඛිත්ත ධන සූත්‍රයෙහිය. එහි සරල අර්ථය නම් ‘සද්ධාව, සීලය, ලජ්ජාව, භය, ශ්‍රැතිය, පරිත්‍යාගය, ප්‍රඥාව යන මේවා සප්ත ආර්ය ධනය නම් වේ. මෙම ධන සම්පත්තීන් කිසියම් ස්ත්‍රියක් තුළ හෝ පුරුෂයෙක් තුළ පිහිටා තිබෙත් ද, ඔවුහු දිළින්දෝ නො වෙති. ඔවුන්ගේ ජීවිත හිස් ජීවිත නො වෙති. යනුයි.

ඉතිරිය»

සංයුත්ත නිකායේ කෝසල සංයුක්ත විමසීමක්

බුදුරජාණන් වහන්සේ පන්සාළිස් වසක් මුළුල්ලේ දේශිත ධර්මය මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් හා අජාසත්ත රජතුමාගේ රාජ්‍ය අනුග්‍රාහකත්වයෙන් රජගහනුවර වේභාර පර්වත පාමුළ ඉදිකළ අලංකාර මණ්ඩපයක සංගායනා කළ ඓතිහාසික පුවත අපි දනිමු. ආනන්ද, උපාලි යන මහ රහතන් වහන්සේලා පෙරටු කර ගත් පන්සීයක් මහහරහතන් වහන්සේලා විසින් බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසක් ඉක්මගිය කළ දේශිත ධර්මය සත් මසක් සංගායනා කරමින් බුදුන් වහන්සේගේත් අනුගාමිකයන්ගේත් ගුරුවරයා (ධර්මය හා විනය) ආරක්‍ෂා කරගැනීමට කටයුතු කරන්නට විය. “පඤචසතිකා සංගීතිය “ නමින් හැඳින්වෙන එම සංගායනාවේ දී ධර්මය විනය ආරක්‍ෂා කරගැනීමට පිටක ග්‍රන්ථ දෙකකට බෙදා ඒවා ආරක්‍ෂා කරගැනීමට භාණක පරපුරකට වගකීම පවරා ඇත. එනම්,

ඉතිරිය»

උතුරු තලංගම හීනටිකුඹුර පුරාණ  විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ

කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල මැතිවරණ කොට්ඨාශයේ උතුරු තලංගම හීනටිකුඹුර ග්‍රාමයේ පිහිටි ශත වර්ෂයකට වඩා පැරැණි හීනටිකුඹුර පුරාණ විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකි.  එහි විහාරාධිපතින් වහන්සේ වශයෙන් කටයුතු කරන්නේ වරාපිටියේ ආනන්ද ස්වාමීන් වහන්සේ ය.

වප් මස පුර අටවක පෝය

වප් මස පුර අටවක පෝය ඔක්තෝබර් 03 වන දා සඳුදා අපරභාග 09.09 ට ලබයි. 4 වන දා අඟහරුවාදා අපරභාග 08.44 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 04 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 11 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

New Moonඅමාවක

ඔක්තෝබර් 26


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]