UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි නම
ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ධර්ම ශාස්ත්‍ර විශාරද පණ්ඩිත ශාස්ත්‍රපති කපුහේන්තුඩුවේ ඤාණසීහ හිමි.

වැඩවසන පන්සල -
බෙම්මුල්ල, විගොඩ ශ්‍රී ධර්මරාජ විහාරය

උපන් දිනය -
1953 ඔක්තෝබර් මස 17 වන දින

පියා -
කේ.එල්. පී.ඩී ගුණවර්ධන මහතා

මව -
ධර්මවතී අල්විස් මාතාව

සහෝදර සහෝදරියන් -
සහෝදරයන් පස් දෙනෙක් සහ සහෝදරියන් දෙදෙනෙක් පමණි.

මූලික අධ්‍යාපනය -
කොටහේන පාලිත පිරිවෙන හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨය.

උසස් අධ්‍යාපනය -
කොළඹ විශ්ව විද්‍යාලය අධ්‍යාපන විශේෂවේදී උපාධිය - 1981
ශ්‍රී ලංකා පාලි බෞද්ධ විශ්ව විද්‍යාලය ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති උපාධිය (විශිෂ්ට) 1987

පැවිදිවීම -
1964 ජනවාරි මස 13 වන දින ශ්‍රී පුෂ්පාරාම විහාරය

උපාධ්‍යයන් වහන්සේ -
ගෝනදුවේ අග්ගසිරි නාහිමි

ආචාර්යන් වහන්සේ -
කැන්නන්තුඩාවේ සෝමරතන නාහිමි

උපසම්පදා දිනය -
1976 ජුනි මස 15 වන දින කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ
රාජමහා විහාර සිරි මංගල උපෝසථාගාරයේදී.

පැවිදි දිවියේ වැදගත් සිදුවීම් -
විගොඩ ශ්‍රී ධර්මරාජ විහාරාධිපති ධුරය ලැබීම.

පළකළ කෘති -
“දහම් පාසල් අවසාන පිවිසුම” “උපෝසථ ශීලය” , පුවත්පත් හා සඟරාවලට ලිපි සැපයීම හා කවි ලිවීම.

සම්මාන -
ශ්‍රී සද්ධර්ම වාශීශ්වර ධර්ම ශාස්ත්‍ර විශාරද පණ්ඩිත ගෞරව සම්මානය
ශ්‍රී ජයවර්ධනපුර ගුණසමරු පදනමෙන් ලබාදීම - 2006

විදේශ ධර්ම දූත සේවය -
තායිලන්තය, මැලේසියාව, සිංගප්පුරුව, හොංකොං ඉන්දියාව

දහම් පාසල් -
ධර්මරාජ දහම් පාසල ආරම්භ කිරීම හා ප්‍රධානාචාර්ය ලෙස කටයුතු කිරීම.

වෙනත් -
කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙනේ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කිරීම, වෙන්නප්පුව ලුණුවිල ම.මරී විද්‍යාලයේ ආචාර්යවරයකු වීම, ගනේමුල්ල ජයකොඩි මහා විද්‍යාලයේ ආචාර්යවරයකු වීම, සබරගමු පළාතේ රබ/කෑ /කොටුගොඩ කන්ද කනිටු විදුහලේ ආචාර්යවරයකු වීම, හොරණ ශ්‍රී දේවරක්ෂිත මහ විදුහලේ ආචාර්යවරයකු වීම, ප්‍ර/ ආනන්ද විදුහලේ ආචාර්යවරයකු වීම හා නියෝජ්‍ය විදුහල්පතිවරයකු වීම, මිනු/ විගොඩ මහ විදුහලේ ආචාර්යවරයකු වීම, කල්පිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී, මහර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි, මහර නුගේගොඩ ග්‍රාමෝදය මණ්ඩල සභාපති, තරුණ සේවා සභාවේ නාගරික තරුණයා ව්‍යාපෘතියේ සභාපති, විගොඩ ශ්‍රී ධර්මරාජ විහාරය ආරම්භ කිරීම, දිළිඳු දරුවන්ට මාස්පතා ශිෂ්‍යත්ව ලබාදීම, දිළිඳු පවුල්වලට අංග සම්පූර්ණ නිවාස ලබාදීම. පු/ හලා/ ලුණවිල මධ්‍ය මහා විදුහල, හො/ මිල්ලනිය ශ්‍රී දේවරක්ෂිත විදුහල, සබ/ කෑ/ කොටලුගොඩකන්ද යන විදුහල්වල බුදුමැදුරු සැකසීම.

වප් මස පුර අටවක පෝය

වප් මස පුර අටවක පෝය ඔක්තෝබර් 03 වන දා සඳුදා අපරභාග 09.09 ට ලබයි. 4 වන දා අඟහරුවාදා අපරභාග 08.44 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 04 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 11 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

New Moonඅමාවක

ඔක්තෝබර් 26


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]