UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

තායිලන්තයේ ත්‍රෙනිකායික භාවනා මධ්‍යස්ථානය මගින් භික්‍ෂුන්වහන්සේලා තුන් දහසක් විෂයෙහි දානය පිරිනැමීම මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී (6 වනදා) පැවැත්විණි. ඒ සඳහා සහභාගි වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ආගමික වතාවත්වලට සහභාගි වූ අයුරු. මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහත්වරු ද මෙහි වෙති. ඡායාරූපය - සුදත් මලවීර

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය

මහනුවර ශ්‍රී දළදා මාලිගාව ප්‍රධාන මහනුවර ශ්‍රී නාථ, ශ්‍රී විෂ්ණු, ශ්‍රී කතරගම, ශ්‍රී පත්තිනි යන සිව්දේවාලයත් ඇසළ පෙරහර මංගල්‍යය ජූලි මස 31 වන දාට යෙදෙන ශුභ මොහොතින් සිව්දේවාලයන්හි ඇසළ කප් සිටුවා ආරම්භ කෙරේ.

ඉතිරිය»

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 14 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.49 ට ලබයි. 15 වන දා සිකුරාදා අපර භාග 12.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 14 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
ජූලි මස 23 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 14

Second Quarterඅව අටවක

ජූලි 23

New Moonඅමාවක

ජූලි 30

First Quarterපුර අටවක

අගෝස්තු 06


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]