UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

කරන්දෙණිය අඟනකැටිය 653/1 ලිපිනයේ පදිංචි ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවයේ නියුතු ප්‍රසංග රුමේෂ් කුමාර මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළන අතර ඔහුට වකුගඩුවක් බද්ධ කළ යුතු බවට වෛද්‍යවරු නිර්දේශ කර ඇතැයි කියති. මාස තුනක පටන් කාලයක සිට කරාපිටිය සහ කොළඹ මාලිගාවත්ත වකුගඩු ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද කියයි. සැත්කම සහ ප්‍රතිකාර සදහා යන මුදල් වැය කිරීමට තමන්ට ශක්තියක් නැතැයි පවසන දෙමාපියෝ පරිත්‍යාගශීලින්ගෙන් ආධාර පතති.

මුදල් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලින් වේ නම මහජන බැංකුව ඇල්පිටිය ශාඛාවේ 073200140001001 ගිණුමට බැරකරන ලෙස ඉල්ලීමක් කරයි. 0917910209 දුරකතන අංකය වේ.


යූ.ජී. ගාමිණි නො. 37/1 සමන්පුර, චීනවරාය, ත්‍රිකුණාමලය පදිංචි හමුදා සොල්දාදුවෙකු වන සැරයන් ගාමිණි යන අයට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇතැයි වෛද්‍ය නිගමනය වී ඇත.

එබැවින් ඔහු සුවපත් කිරීම සඳහා ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පිරිනමන්නැයි පරිත්‍යාගශීලින්ගෙන් ඉල්ලීමක් කැරේ.

මාතර, තුඩාව මහපැලවත්ත නො. 21 අනුෂා ශ්‍යාමලී අලහකෝන් (අවුරුදු 29) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඇය සුවපත් කිරීම සඳහා බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බවද කියයි. වකුගඩුවක් පිරිනැමිය හැකි අයකු වෙතොත් 0412226315 හෝ 0712712533 දුරකථන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.


(රාජගිරිය, රාජගිරිය පාර, අංක 323 නිවසේ ප්‍රතිකාර ලබන නො. 307 විනීතගම, බදුල්ල ලිපිනයේ පදිංචි ඒ.එන්. රත්නසිරි මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉක්මණින්ම බද්ධ කළ යුතු බව විශේෂඥ වෛද්‍ය බන්දුල විජේසිරිවර්ධන මහතා නිර්දේශ කර ඇතැයි කියති.

එම වර්ගයේ වකුගඩුවක් පිරිනමා ඔහුගේ ජීවිතය බේරා ගැනීමට උදව් කරන මෙන් ද සැත්කම හා ඖෂධ වෙනුවෙන් මුදලින් ආධාර කරන මෙන් ද ඉල්ලීමක් කෙරේ. මේ සඳහා බොරැල්ල ලංකා බැංකු ශාඛාවේ අංක 71453405 ගිණුමද ඇති අතර 072 8351186 සහ 0774427013 දුරකථන අංක වලින් වැඩි විස්තර දැනගත හැකි බවද කියයි.


නිලීයා සිල්වා මහත්මිය වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඇය සඳහා වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරුන්ගේ අදහස වී ඇතැයි කියති. එම නිසා ඇය වෙනුවෙන් වකුගඩුවක් පරිත්‍යාග කරන්නැයි ඉල්ලීමක් කැරේ.

ඩබ්ලිව්. ශිරෝමණී විද්‍යාසේකර 399/1 සී ෆර්ගියුෂන් පාර, කොළඹ 15 යන ලිපිනයට හෝ 0723255586 දුරකතන අංකයට දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.


 

බෙන්තොට, දෝපේ “ නිමල්” හි පදිංචි බෙන්තොට බීච් හෝටලයේ විධායක නිලධාරියකු වශයෙන් සේවය කරන සමන් ධර්මරත්න මහතා දරුණු වකුගඩු රෝගයකට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව කියයි.

47 හැවිරිදි දෙදරු පියෙකුවූ ඒ මහතාගේ ජීවිතය බේරා ගැනීමට “ඒ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව එම රෝහලේ වෛද්‍ය විශේෂඥවරු නිර්දේශ කර ඇත.

ඒ සඳහා වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයකු සිටීනම් ඉහත සඳහන් ලිපිනයට හෝ පහත සඳහන් දුරකථන අංකයකට දන්වන ලෙස ඔහු ඉල්ලීමක් කරයි.

034 2275504, 0715659714,0716594507 දුරකථන අංක වේ.

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 14 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.49 ට ලබයි. 15 වන දා සිකුරාදා අපර භාග 12.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 14 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
ජූලි මස 23 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 14

Second Quarterඅව අටවක

ජූලි 23

New Moonඅමාවක

ජූලි 30

First Quarterපුර අටවක

අගෝස්තු 06


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]