UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ලංකා බැංකුවෙන් පින්කම්

2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේ උපදෙස් පරිදි රට පුරා පිහිටා ඇති එම ලංකා බැංකු ශාඛා කාර්යාල මගින් වැඩ සටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එහි ප්‍රධාන පරමාර්ථය වනුයේ ලක්වැසි ජනතාවගේ අධ්‍යාත්මික ප්‍රවර්ධනය වැඩිදියුණු කරලීමයි.

ඉතිරිය»

දුක නිවීමට පමා නොවෙමු

කිසා ගෝතමිය තණ්හාව හා ආශාව කුමන ආකාරදැයි අවබෝධ කොට ගත්තා ය. තණ්හාව නිසා දුක ඇතිවන අන්දම ද තේරුම් ගත්තා ය. ආශාව හා තණ්හාව නැති කිරීමෙන් විමුක්තිය ලබාගත හැකි බවද ඈ අවබෝධ කළා ය. ඒ සඳහා යා යුතු මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගය බව බුදුපියාණන් වහන්සේ විසින් ඇයට පෙන්වා දෙන ලදී.

ඉතිරිය»

ධර්ම දේශනාව:

ගතට සිතට රැකවරණය

ඉහත මාතෘකා කළ ගාථාව අයත්වන්නේ ධම්ම පදයේ නිරය වග්ගයටයි. මෙම ගාථාවේ සරල අදහස වන්නේ ඇතුළතින් හා පිටතින් රැකවල් කරන ලද පිටිසර නුවරක් රක්නා රජකුමෙන් තම සිත රැකගත යුතුයි. මේ දුර්ලභ වූ උතුම් මොහොත ප්‍රයෝජනයට යොදාගත යුතුය. යම් හෙයකින් මේ මොහොත ප්‍රයෝජනයට නො ගතහොත් නිරයහි ඉපිද ශෝක කරති. එබැවින් මේ උතුම් මොහොත (බුදුරජාණන් වහන්සේ පහළ වූ කාලය) අපතේ නො යවන්න.

ඉතිරිය»

 

කෙම්පිටිකන්ද ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ කෑගලු දිස්ත්‍රික්කයේ රඹුක්කන, පත්තම්පිටිය, කෙම්පිටිකන්ද ශ්‍රී බෝධිරුක්‍ඛාරාම පුරාණ විහාරය නුවර යුගයේ ගොඩ නංවන ලද්දකි. අද මුල් පිටුව සැරැසෙන්නේ
එහි ටැම්පිට විහාරයේ ඇති නුවර යුගයට අයත් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකිනි. ශ්‍රී බෝධිරුක්‍ඛාරාම විහාරස්ථානයේ විහාරාධිපතින් වහන්සේ ලෙස
කටයුතු කරන්නේ සද්ධර්ම කීර්ති ශ්‍රී කෑගලු දිස්ත්‍රික්කයේ උප ප්‍රධාන සංඝ නායක ගංහැල නාරද නා හිමිපාණන් වහන්සේ ය. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

බක් අව අටවක පෝය

බක් අව අටවක පෝය අප්‍රේල් 24 වන දා ඉරිදා අපර භාග 07.53 ට ලබයි.
25 වන දා සඳුදා අපරභාග 09.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 25 වන දා සඳුදා ය.
මීළඟ පෝය
මැයි මස 02 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 25

New Moonඅමාවක

මැයි 02

First Quarterපුර අටවක

මැයි 10

Full Moonපසෙලාස්වක

මැයි 17

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]