UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

ගතට සිතට රැකවරණය

ඉහත මාතෘකා කළ ගාථාව අයත්වන්නේ ධම්ම පදයේ නිරය වග්ගයටයි. මෙම ගාථාවේ සරල අදහස වන්නේ ඇතුළතින් හා පිටතින් රැකවල් කරන ලද පිටිසර නුවරක් රක්නා රජකුමෙන් තම සිත රැකගත යුතුයි. මේ දුර්ලභ වූ උතුම් මොහොත ප්‍රයෝජනයට යොදාගත යුතුය. යම් හෙයකින් මේ මොහොත ප්‍රයෝජනයට නො ගතහොත් නිරයහි ඉපිද ශෝක කරති. එබැවින් මේ උතුම් මොහොත (බුදුරජාණන් වහන්සේ පහළ වූ කාලය) අපතේ නො යවන්න.

ඉතිරිය»

බක් අව අටවක පෝය

බක් අව අටවක පෝය අප්‍රේල් 24 වන දා ඉරිදා අපර භාග 07.53 ට ලබයි.
25 වන දා සඳුදා අපරභාග 09.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 25 වන දා සඳුදා ය.
මීළඟ පෝය
මැයි මස 02 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 25

New Moonඅමාවක

මැයි 02

First Quarterපුර අටවක

මැයි 10

Full Moonපසෙලාස්වක

මැයි 17

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]