UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

අනතුර හදුනා ගනිමු

රජගහනුවර ‘මහධන’ නමින් පොහොසත් වෙළෙන්දෙක් වාසය කළා. මොහු සතුව විශාල ධනයක් තිබූ නිසයි ඒ නම යෙදුනේ. මේ වෙළෙන්දා ගැල් (කරත්ත) පන්සියයක නොයෙක් වටිනා බඩු පුරවා ගෙන රටින් රට නගරයෙන් නගරයට යමින් වෙළඳාම් කරනවා. සියලුම භාණ්ඩ අලෙවි කරගෙනයි මොහු ගමට ආපසු යන්නේ. සමහරවිට මේ සඳහා මාස ගණන් ගත වෙනවා. ඔය අතරවාරයේ දී බුදුහාමුදුරුවෝ ද වරින්වර හමුවෙනවා. බණ අසන්නත් යනවා. දන්පැන් පූජා කිරීමත් සිදුවෙනවා. ඒනිසාම මේ වෙළෙන්දා බුදුහාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නයේ කුළුපග දායකයෙක් බවටද පත්වුණා.

ඉතිරිය»