UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ අබියස ඇති චෛත්‍ය රාජයාණන් වහන්සේ
ධාතුසේන රාජ්‍ය සමයේ ඉඳිකරන ලද කලාවැව අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ අබියස ඇති
පැරැණි චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ඡායාරූපයකින් මෙවර පසු පිටුව සැරැසෙ යි. ඡායා රූපය සුදම් ගුණසිංහ

සෙත් පිරිතක් වන් වීරසූරියකන්ද "සෙත්වෙහෙර" මහා විහාරය

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ, පස්යාල, වීරසූරිය කන්ද ග්‍රාමයේ, ‘සෙත් වෙහෙර’ මහා විහාරය සියනෑ කෝරළයේ, උඩුගහ පත්තුවේ ඇති පූජනීය පිංබිමකි. වීරසූරියකන්ද, ගම්පියසේ සොඳුරු බිම්කඩක පිහිටි ‘සෙත් වෙහෙර’ දුටු දුටුවන් ගේ සිත් සතන් නිවා සනහාලයි .

ඉතිරිය»

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය ඔක්තෝබර් 14 වනදා බ්‍රහස්පතින්දා අපරභාර 02.13 ට ලබයි.
15 වනදා සිකුරාදා අපරභාග 03.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 14 වනදා බ්‍රහස්පතින්දාය

මීළඟ පෝය
ඔක්තෝබර් 22 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 14

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර්  22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 30

New Moonඅමාවක

නොවැම්බර් 05

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]