UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

පානදුරා වාදයට පසුබිම් වු රන්කොත් විහාරය

ශ්‍රී ලාංකික බුද්ධ ශාසන ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයක් වූ පානදුරාවාදය නිසා ප්‍රකට වූ ප්‍රදේශයයි පාණදුරය. ඊට අමතරව කොස්මාමා නමින් ප්‍රකට ආතර් වී දියෙස් ශ්‍රීමතාණන්ගේ නම නිසාද පාණදුරයට ලැබුණේ මහත් වූ ආලෝකයකි. දිවයිනේ විවිධ හේතූන් නිසා ඒ ඒ ප්‍රදේශයන් ප්‍රකට වූ අතර පානදුරය ප්‍රකට වූයේ ඉහත කී කාරණා සහ තවත් කාරණාවකිනි. ඒ රත්තරනින් කොතක් පිහිටියේ යැයි ඇඟැවෙන රන්කොත් විහාරය පානදුරේ පිහිටි නිසාවෙනි. ලංකාවේ බස්නාහිර, වයඹ, උතුර, නැඟෙනහිර, මධ්‍යම, උතුරු මැද ආදී ඉහළ කොටසට වඩා පහළ දකුණු කොටසේ උපරිමයෙන් සිංහලකමත් බෞද්ධකමත් ස්ථාවරව පවතින බව සිතන පිරිසක්ද සටිති.

ඉතිරිය»

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය ඔක්තෝබර් 14 වනදා බ්‍රහස්පතින්දා අපරභාර 02.13 ට ලබයි.
15 වනදා සිකුරාදා අපරභාග 03.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 14 වනදා බ්‍රහස්පතින්දාය

මීළඟ පෝය
ඔක්තෝබර් 22 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 14

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර්  22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 30

New Moonඅමාවක

නොවැම්බර් 05

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]