UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ගාල්ල මලිගස්පේ සුභද්‍රාරාම පුරාණ විහාරස්ථානයේ අභිනව ධර්මශාලාව විවෘත කිරීමේ උත්සවය පසුගියදා සිදුකැරිණි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එහිදී සිදු කරන ලද මෙම මහෝත්සවයේ දී දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක මලිගස්පේ ශ්‍රී සුභද්‍රාරාමාධිපති පල්ලත්තර ශ්‍රී සුමනජෝති නාහිමියන් වෙත ජනාධිපතිතුමා අතින් චෛත්‍යයක අනුරුවක් පිළිගැන්වූ අයුරු.ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියෝද ඡායාරූපයේ වෙති. ඡායාරූපය - සුදත් මලවීර

ශාස්ත්‍රවේදී කුඩාහීල්ලේ රතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිළිගැනීමේ උළෙල 6 වන දා

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ කොළඹ දිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවියෙන් සහ සිරි පඤ්ඤාලංකාර වංසාවතංස ත්‍රිපිටක ධර්ම සාහිත්‍ය විශාරද ගෞරව නාමයෙන් පිදුම් ලද ශාස්ත්‍රවේදී කුඩාහීල්ලේ රතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිළිගැනීමේ උළෙල 6 වන දා මට්ටක්කුලියේ ශ්‍රී කල්‍යාණි ගංගාරාමයේ දී

ඉතිරිය»

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය ජූනි මස 4 වන දා සිකුරාදා අපරභාග 02.32 ට ලබයි. 5 වන දා සෙනසුරාදා අපරභාග 04.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 04 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය ජූනි 12 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 04

New Moonඅමාවක

ජුනි 12

First Quarterපුර අටවක

ජුනි 19

Full Moonපසෙලාස්වක

ජුනි 25

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]