UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

දරුණු වකුගඩු රෝගයකින් පෙලෙන අනුරාධපුර, දෑකැති පොතාන ග්‍රාමයේ පදිංචි කේ.ගුණපාල නමැති රණවිරුවා දෙදරු පියෙකි. ඉතා ඉක්මනින් (බී පොසිටිව්) වර්ගයේ රුධිරය හිමි අයෙකුගෙන් වකුගඩුවක් බද්ධ කිරීමට ඔහුට අත්‍යවශ්‍ය වී තිබේ. ත්‍යාගශීලි අයකු හෝ හිමිනමක් වේ නම් පහත දුරකතන වලට අමතන්නැයි ඉල්ලීමක් කැරේ. දුරකතන :- 077-9688747 , 060 3890054 , 025-2278349 අංකත්


පිලියන්දල පදිංචි දියණියන් දෙදෙනෙකුගේ පියකු දරුණු වකුගඩු රෝගයකින් පෙලෙන අතර, කොළඹ වකුගඩු රෝහලේ විශේෂඥ දෛව්‍යවරුන් විසින් ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කල යුතු බව නිර්දේශ කර ඇත. ඕ වර්ගයේ ලේ සහිත වකුගඩුවක් හිමි පරිත්‍යාගශීලින් හෝ හිමිනමක් ඉහත වකුගඩු රෝගියා වෙත පිහිට වන්නැයි ඉල්ලීමක් කැරේ. ඒ පිළිබඳ දුරකථනක අංකයන්ට හැකි ඉක්මනින් අමතන ලෙස ඉල්ලා සිටියි. 0776663928/0718205687 (එන්.එච්.පතිරණ)

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය ජූනි මස 4 වන දා සිකුරාදා අපරභාග 02.32 ට ලබයි. 5 වන දා සෙනසුරාදා අපරභාග 04.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 04 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය ජූනි 12 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 04

New Moonඅමාවක

ජුනි 12

First Quarterපුර අටවක

ජුනි 19

Full Moonපසෙලාස්වක

ජුනි 25

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]