UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ජනාධිපතිතුමා ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි
ත්‍රස්තවාදය අවසන් කොට මවුබිමට නිදහස ලබා දුන් සේනාධිනායක මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා අමරපුර මහා නිකායෙන් හා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් ශ්‍රී ලංකා රාජවංශ විභූෂණ ධර්මද්වීප චක්‍රවර්තී ‘ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවේය. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහ නා හිමි සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා සද්ධර්මජෝතිකාධජ වේවැල්දෙණියේ මේධාලංකාර මහ නා හිමියන් වෙතින් ජනාධිපතිතුමා ගෞරව සම්මානය ලබාගත් අයුරු.

ඡායාරූපය - සුදත් සිල්වා

ඓතිහාසික අනුරාධපුර ශ්‍රී දළදා පෙරහර

ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා මත උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ සංවිධානයෙන් දහතුන් (13) වන වතාවටත් පැවැත්වෙන අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර ජූලි මස 5 – 6 යන දෙදින තුළ මහත් අභිමානයෙන් යුතුව පැවැත්වේ.

ඉතිරිය»

ඇසළ පුර පසළොස්වක පෝය
ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 6 වනදා සඳුදා අපරභාග 12.25 ට ලබයි. 7 වනදා අඟහරුවාදා අපරභාග 2.53 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ජූලි 6 වනදා සඳුදාය.
මීළඟ පෝය ජූලි 15 වනදා බදාදාය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 06

Second Quarterඅව අටවක

ජූලි 15

New Moonඅමාවක

ජූලි 21

First Quarterපුර අටවක

ජූලි 28

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]