UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ ජන්ම සමරු පින්කම් 21 - 22

ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 123 වන ජන්ම සමරුව නිමිත්තෙන් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේදී මෙම 21 සහ 22 යන දිනවලදී පින්කම් මාලාවක් සිදු කැරේ. මෙම 21 වනදා සර්ව රාති‍්‍රක පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වෙන අතර 22 වනදා දවල් සපිරිකර සංඝගත දක්ෂිණාව පිරිනැමේ.

ඉතිරිය»

 

ජන කවියා දුටු බුදු ගුණ


ජනතාව දැනුමෙන් සදාචාරයෙන් හා රසාත්මක බවින් පෝෂණය කරන සාහිත්‍යයද බුද්ධාගමෙන් පෙන්වා දුන් මාර්ගයේම ගමන් ගත් බව පෙනේ. සම්භාව්‍ය ගද්‍ය රචකයෝ මෙන්ම පද්‍ය රචකයෝද බුදු සිරිතත් බෝසත් සිරිතත් සිය නිර්මාණවලට වස්තුකර ගත්හ. එවන් නිර්මාණ කිරීමට තරම් දැනුමත් කුසලතාත් නොමැති වුවද ජන කවියෝද සිය නිර්මාණවලදී බුදුගුණ හා බුදුබණ අමතක නොකළ බව බොහෝ ජනකවි නිර්මාණවලින් පෙනේ.

ඉතිරිය»

 

ධර්ම දේශනාව:

සඟ රුවන ඇසුරෙන් ලැබෙයි අනුසස්

සිල්වත් ගුණවත් භික්‍ෂූන් වහන්සේ නමක් තම නිවසට වැඩම කරවන අවස්ථාවේ දී තම තමන් වාඩි වී සිටින ආසන වලින් නැගී සිටීම, වන්දනා කිරීම, සුදුසු ආසනයක් සකස් කිරීම බෞද්ධ සිරිත් විරිත් දන්නා පුද්ගලයන්ගෙන් නිතැනින්ම සිදුවන්නකි. මෙය අවබෝධයකින් යුතුව කරන්නේ නම් මහ පින්කමක් වේ.

ඉතිරිය»

 

ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණේ 50 වන වාර්ෂික පින්කමෙන්....

කෝට්ටේ ශ්‍රී දේවානන්ද නාහිමියන් විසින් ආරම්භ කරන ලද ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ වාර්ෂිකව පවත්වනු ලබන මෙම පින්කම් මාලාවේ අවසාන පින්කම් සෑම වසරකම දෙසැම්බර් 25, 26 සහ 27 යන තෙදින පුරා කතරගමදී පැවැත්වෙයි. එම පින්කම් මාලාවේ 50 වන පින්කම ආරම්භ කරමින් ශ්‍රී කළ්‍යාණ ධර්ම පෙරමුණේ් සාමාජික සාමාජිකාවන් මහා සංඝරත්නයද පෙරටු කොටගෙන කොළඹ සිට කතරගම දක්වා ගමන් කරන අතරවාරයේදී බෙල්ලන්විල රජමහා විහාරය, කළුතර බෝධින් වහන්සේ, දෙවිනුවර තිස්සමහාරාම චෛත්‍යය ආදි ස්ථාන වැඳපුදා ගනිමින් කතරගමට ළඟාවිය.

ඉතිරිය»

වාද්දුව ශ්‍රී මහින්දාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ - වාද්දූව ශ්‍රී මහින්දාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ. බුද්ධ වර්ෂ 2550 සිහිකරීම නිමිත්තෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මෙම සමාධි බුද්ධ ප්‍රතිමාව සහිත විහාර මන්දිරය විවෘත කරන ලද්දේ ශ්‍රී ලංකා බුරුම තානාපතිතුමන් විසිනි. ඡායාරූපය – සම්පත් කුලරත්න

නවම් මස අව අටවක


නවම් මස අව අටවක පොහොය පෙබරවාරි 16 වනදා සඳුදා අපර භාග 2.18 ට ලබයි.
17 වනදා අඟහරුවාදා අපරභාග 4.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 16 වන දා සඳුදාය.
මීළඟ පෝය පෙබරවාරි 24 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 16

New Moonඅමාවක

ජනවරි 25

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]