ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ නවම් අමාවක පෝදා 2025 පෙබරවාරි 27 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ජනාධිපති ඇතුළු රජයටත් ලක්වැසි, ලෝවැසි ජනතාවටත් සාමය සපිරි සෞභාග්‍යවත් නව වසරක් වේවායි ආශීර්වාද ප්‍රාර්ථනා කරමින් පෑලියගොඩ රෝහන විහාරාධිපති ගම්පහ දිසාවේ ප්‍රධාන සංඝනායක ඌරාපොල පේමසිරි හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ උන්වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ සහ සෝභිත දහම් පාසලේ දරුවන් එක් ව ජනවාරි පළමුවැනි අලුයම 5.00 සිට දවස පුරා බැතිමතුන්ට පිරිත් නූල් බැඳ ආශීර්වාද කිරීමේ වැඩසටහන රෝහන විහාරස්ථානය ඉදිරිපිට දී සිදු කරන ලදී.
කොළඹ නුවර මාර්ගයේ ධාවනය වන දුර ගමන් සේවා බස්රථවල සිටි මගීන්ට මෙන්ම, නව වසරේ ආරම්භක දිනයේ රැකියාවට යන කාර්යාලීය සේවකයන් ද ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, සතරපේරුවේ දායකයන් ඇතුළු පිරිසක් මෙවර ද ආශීර්වාද ලබා ගැනීම සඳහා විහාරස්ථානය වෙත පැමිණ සිටියහ.
පෙබරවාරි 27 බ්‍රහස්පතින්දා පූ.භා 08.54 අමාවක ලබා 28 සිකුරාදා පූ.භා. 06.16 න් ගෙවේ. 27 බ්‍රහස්පතින්දා සිල්
අමාවක
පෙබරවාරි 27
පුර අටවක
මාර්තු 06
පසළොස්වක
මාර්තු 13
අව අටවක
මාර්තු 22
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]