[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ශිෂ්‍ය නායක නායිකාවන්ට පදක්කම් පැලඳවීමේ උත්සවයක්ශිෂ්‍ය නායක නායිකාවන්ට පදක්කම් පැලඳවීමේ උත්සවයක්

ශිෂ්‍ය නායක නායිකාවන්ට පදක්කම් පැලඳවීමේ උත්සවයක්

බුත්තල ඓතිහාසික යුදගනාව රාජමහා විහාරස්ථ ශ්‍රී ධර්මෝදය දහම් පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන්ට පදක්කම් පැලඳවීමේ උත්සවයක් ඉකුත් 02 වැනි දා විහාරස්ථ ධර්මශාලා මන්දිරයේ දී පැවැත්විණි. විහාරාධිපති ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ගල්ටැම්වත්තේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේ විසින් පදක්කම් පැළඳවීම සිදු කරන ලදී.

නවම් අමාවක

 පෙබරවාරි 27 බ්‍රහස්පතින්දා පූ.භා 08.54 අමාවක ලබා 28 සිකුරාදා පූ.භා. 06.16 න් ගෙවේ.
27 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 27

First Quarterපුර අටවක

මාර්තු 06

Full Moonපසළොස්වක

මාර්තු 13

Second Quarterඅව අටවක

මාර්තු 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]