[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මහරගම අපේක්ෂා රෝහලට ඇටමිදුළු සහ රුධිර ජනන සෛල බද්ධ කිරීමේ ඒකයක්

මහරගම අපේක්ෂා රෝහලට ඇටමිදුළු සහ රුධිර ජනන සෛල බද්ධ කිරීමේ ඒකයක්

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලය බැතිමතුන්ගෙන් ලැබෙන පඬුරු සහ ආධාර මුදල්වලින් මහරගම අපේක්ෂා රෝහලේ රුපියල් මිලියන එකසිය හැත්තෑවක් වැය කර ඉදිකළ සිව්මහල් ළමා වාට්ටු ගොඩනැඟිල්ලේ ඇටමිදුළු සහ රුධිර ජනන සෛල බද්ධ කිරීමේ ඒකකය පසුගිය දා විවෘත කෙරිණි.

නවීන පහසුකම් වලින් යුත් මෙම ඒකකයේ එකවර රෝගීන් හතර දෙනෙකුට ශල්‍යකර්ම කිරීම සිදුකළ හැකිය. එවැනි ඒකකයක් රජයේ රෝහලක ආරම්භ කළ ප්‍රථම අවස්ථාව මෙය විය.

මෙම අවස්ථාවට ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත කොබවක ධම්මින්ද නායක ස්වාමීන් වහන්සේ ද වැඩමකර සිටියහ.

නවම් අමාවක

 පෙබරවාරි 27 බ්‍රහස්පතින්දා පූ.භා 08.54 අමාවක ලබා 28 සිකුරාදා පූ.භා. 06.16 න් ගෙවේ.
27 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 27

First Quarterපුර අටවක

මාර්තු 06

Full Moonපසළොස්වක

මාර්තු 13

Second Quarterඅව අටවක

මාර්තු 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]