ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ නවම් අව අටවක පෝදා 2025 පෙබරවාරි 20 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
බුත්තල ඓතිහාසික යුදගනාව රාජමහා විහාරස්ථ ශ්‍රී ධර්මෝදය දහම් පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන්ට පදක්කම් පැලඳවීමේ උත්සවයක් ඉකුත් 02 වැනි දා විහාරස්ථ ධර්මශාලා මන්දිරයේ දී පැවැත්විණි. විහාරාධිපති ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ගල්ටැම්වත්තේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේ විසින් පදක්කම් පැළඳවීම සිදු කරන ලදී.
ඩී.එස්. ගුණතිලක ඌවවෙල්ලස්ස විශේෂ
පෙබරවාරි 20 බ්‍රහස්පතින්දා පූ.භා. 09.58 අව අටවක ලබා 21 සිකුරාදා පූ.භා. 11.56න් ගෙවේ. 20 බ්‍රහස්පතින්දා සිල්.
අව අටවක
පෙබරවාරි 20
අමාවක
පෙබරවාරි 27
පුර අටවක
මාර්තු 06
පසළොස්වක
මාර්තු 13
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]