ශිෂ්‍ය නායක නායිකාවන්ට පදක්කම් පැලඳවීමේ උත්සවයක්
බුත්තල ඓතිහාසික යුදගනාව රාජමහා විහාරස්ථ ශ්‍රී ධර්මෝදය දහම් පාසලේ ශිෂ්‍ය නායක
නායිකාවන්ට පදක්කම් පැලඳවීමේ උත්සවයක් ඉකුත් 02 වැනි දා විහාරස්ථ ධර්මශාලා මන්දිරයේ
දී පැවැත්විණි. විහාරාධිපති ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති
රාජකීය පණ්ඩිත ගල්ටැම්වත්තේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේ විසින් පදක්කම් පැළඳවීම
සිදු කරන ලදී.
ඩී.එස්. ගුණතිලක
ඌවවෙල්ලස්ස විශේෂ |