ශ්රී බුද්ධ වර්ෂ 2568 ක් වූ නවම් අව අටවක පෝදා 2025 පෙබරවාරි 20 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ඔබත් මමත් කිසිවකුහට හිමි නැති සම්මුති නම හිමි පසිඳුරු ගොනුවකි සදාකාලික කිසිත් ලොව නැත හැම දෙයම අනියත ය ලොව තුළ
මිනිස් උපත ද දුලබ වේ ම ය බුදුන් දැකුම ද ඉතා දුලබ ය දැන නොදැන කල පව් පල දී කල්ප ගණන් දුක් විඳිති සත නිරයෙ
තණ්හා ආශා හද තුළ රඳවා සසර කතරේ දුක් විඳිනා මනු සත සත් පුරුෂයකු ලෙස දහම පිළිපැද පතමු අමා නිවන ම උපත මරණය නොලබන
ආචාර්ය රත්නපාල වික්රමසිංහ
පෙබරවාරි 20 බ්‍රහස්පතින්දා පූ.භා. 09.58 අව අටවක ලබා 21 සිකුරාදා පූ.භා. 11.56න් ගෙවේ. 20 බ්‍රහස්පතින්දා සිල්.
අව අටවක
පෙබරවාරි 20
අමාවක
පෙබරවාරි 27
පුර අටවක
මාර්තු 06
පසළොස්වක
මාර්තු 13
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]