ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ දුරුතු අමාවක පෝදා 2025 ජනවාරි 29 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් පෙබරවාරි 04 සහ 05 දෙදින තුළ සෙනසුනෙහි උපස්ථාන සභාව, පාරමී සංවිධානය, ප්‍රඥා ප්‍රභා සංවිධාන විසින් පින්කම් රැසක් සංවිධානය කොට තිබේ.
පෙබරවාරි 04 වැනි දින ලේ දන් දීම, වෛද්‍ය සායනය, අක්ෂිදාන සංගමයට අක්ෂි සහ පටක දන්දීමට පොරොන්දු පත්‍ර ලබාදීම සිදු කරන අතර, පෙබරවාරි 05 වැනි දින අපේක්ෂා රෝහලට ඖෂධ පරිත්‍යාග කිරීම, පාසල් දරුවන්ට පොත් කට්ටල බෙදාදීම ද සිදු කෙරේ. එදින රාත්‍රී 7.00ට නා හිමිපාණන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරමින් සිදු කෙරෙන ආශීර්වාද පින්කමකි.
ජනවාරි 28 අඟහරුවාදා අ.භා 07.33 අමාවක ලබා 29 බදාදා අ.භා 06.04න් ගෙවේ. 29 බදාදා සිල්
අමාවක
ජනවාරි 29
පුර අටවක
පෙබරවාරි 05
පසළොස්වක
පෙබරවාරි 12
අව අටවක
පෙබරවාරි 20
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]