[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ථේරී ගාථා

ථේරී ගාථා

පින්වත් පුණ්ණා පසළොස්වක පොහෝදා පෑයූ සඳක් වගේ උතුම් ගුණධර්මවලින් ජීවිතේ පුරව ගන්න ඕනෑ ප්‍රඥාව සම්පූර්ණ කර ගෙන මේ අවිද්‍යා අන්ධකාරය පළවා හරින්න

පුණ්ණා රහත් තෙරණින් වහන්සේ


 පින්වත් තිස්සා ධර්මයේ ම හැසිරෙන්න මේ දුර්ලබ අවස්ථාව මඟහැර ගන්නට නම් එපා මේ උතුම් අවස්ථාව මඟහැරගත් උදවිය නිරයේ වැටිලා දුක් විඳිනවා

තිස්සා රහත් තෙරණින් වහන්සේ


පින්වත් ධීරා දුක නැති ‘නිවන’ යි ස්පර්ශ කළ යුත්තේ අකුසල සඤ්ඤා සංසිඳීම සැපයක් ඒ නිසා මේ කෙලෙස්වලින් නිදහස් වු අනුත්තර නිවන ම ලබා ගන්න

ධීරා රහත් තෙරණින් වහන්සේ

උඳුවප් පුර පසළොස්වක

 දෙසැම්බර් 14 සෙනසුරාදා අ.භා. 05.02 පුර පසළොස්වක ලබා
15 ඉරිදා අ.භා. 02.36 ගෙවේ.
14 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 14

Second Quarterඅව අටවක

දෙසැම්බර් 22

Full Moonඅමාවක

දෙසැම්බර් 30

First Quarterපුර අටවක

ජනවාරි 07

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]