[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පෝදා පින්කම්

කල්‍යාණී රාජමහා විහාරය

පෙරවරු 6.00 - 7.00 සීල සමාදානය සහ උදෑසන බුද්ධ පූජාව දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 8.00 - 9.00 භාවනාව කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 9.00 - 10.00 පෙරවරු ධර්ම දේශනාව කැලණියේ ශාසනවංශ හිමි, 10.00 - 11.00 ධම්මපදයෙන් බිඳක් කැලණියේ ශාසනවංශ හිමි, 11.00 - 11.30 දිවා බුද්ධ පූජාව ඇතිමලේ සීලානන්ද හිමි, පස්වරු 2.00 - 3.00 වෛද්‍ය විද්‍යා දේශනය, 3.00 - 4.00 ධර්ම දේශනාව හුරිගස්වැව රතනපාල හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව ලේල්වල තපස්සි නාහිමි, 5.00 - 6.00 භාවනාව මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6.00 - 7.00 ගිලන්පස බුද්ධ පූජාව ගෝමරන්කඩවල හේමරතන හිමි, රාත්‍රී 7.00 - 8.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති ලුණුගම්වෙහෙර නාරද හිමි.

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

උදෑසන 6.00 සීල සමාදානය හා අනුශාසනාව 7.00 - 7.30 තෙරුවන් වන්දනාව, 8.15 - 10.00 භාවනාව, 10.00 - 11.00 ධර්ම දේශනාව 11.00 - 11.30 තෙරුවන් වන්දනාව උදෑසන වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි. පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනාව 1.00 - 2.00 ධර්ම දේශනාව කැලණියේ අජිත හිමි, 2.00 - 3.30 ධර්ම සාකච්ඡාව කැලණියේ ශාසනවංශ හිමි 4.00 - 5.00 ධර්ම දේශනාව සියඹලාගොඩ ධම්මින්ද හිමි.

ශ්‍රී සම්බෝධි විහාරය - කොළඹ

පෙරවරු 5.30 - 7.00 කිරි ආහාර පූජාව, සීල සමාදානය, බුද්ධ වන්දනාව සහ අනුශාසනාව බොරලන්දේ වජිරඤාණ හිමි, 7.30 -9.30 ධර්ම දේශනාව මඩිහේ සුගතසිරි හිමි, 9.30 -10.30 සංගායනා සාකච්ඡාව බොරලන්දේ වජිරඤාණ හිමි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ මහතා, 10.30 - 11.30 ව්‍යංජන 108 සහිත සම්බුද්ධ පූජාව අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 12.30 - 2.00 ධම්මානුපස්සනා මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, තලල්ලේ චන්දකික්ති හිමි, 2.00 - 3.00 භාවනා කහගොල්ලේ සෝමවංශ හිමි, 3.30 - 4.30 ධර්ම දේශනාව මොරාවත්තේ සුබෝධ හිමි, 4.30 - 5.30 ධර්ම දේශනාව කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි, 5.30 - 6.30 ඖෂධ 108 සහිත පූජාව, හාපිටිගම විජිත හිමි.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය - වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

පෙරවරු 6.00 - 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, මහරගම ධම්මසිරි හිමි, 8.00 - 9.00 භාවනාව හක්මන සුමනසිරි නා හිමි, 9.00 - 10.00 ධර්ම දේශනය වල්ගම සුමන හිමි, 10.00 - 11.00 සූත්‍ර දේශනාව පානදුර පසන්න හිමි, 11.00 - 11.15 බුද්ධ පූජාව බුලත්සිංහල සුවචධම්ම හිමි, කළුඅග්ගල විජිතධම්ම හිමි, පස්වරු 12.20 - 1.00 පිරිත් හා තෙරුවන් ගුණ පානදුරේ සමිත හිමි, කන්තලේ කෝලිත තිස්ස හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව මඩිහේ සුගතසිරි නා හිමි, 2.00 - 3.00 ධර්ම දේශනය හඳපාන්ගොඩ ධම්මරංසි හිමි, 3.00 - 3.45 ධර්ම දේශනාව කොබෙයිගනේ ධම්මදස්සි හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව තල්පාවිල කුසලඤාණ හිමි, 5.00 - 6.00 ධම්මපදය මැණික්බොවේ දීපාලෝක හිමි, 6.00 - 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, හක්මන සුමනසිරි හිමි.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය - තරුණ සීල සමාදානය

පෙරවරු 6.00 - 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව බිබිලේ ඤාණසාන්ත හිමි, 8.00 - 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 - 10.00 ධර්ම දේශනාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 10.00 - 11.15 පරෝපකාර සංග්‍රහය, අනුශාසනාව හා බුද්ධ පූජාව මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.30 - 1.00 පිරිත් හා තෙරුවන් ගුණ අකුරැස්සේ ධම්මරතන හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව කන්දෙගෙදර සෝභිත හිමි, 2.00 - 3.00 වෙසෙසි දෙසුම චාමර සම්පත් මහතා, 3.00 - 4.00 ධර්ම දේශනාව වැලිමඩ සාරද හිමි, 4.15 - 5.00 ධම්මපදය ගබ්බෙල වජිර හිමි, 5.00 - 6.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 - 6.30 බෝධි පූජාව හක්මන සුමනසිරි නා හිමි.

දීඝවාළුකාරාම රාජමහා විහාරය

පෙරවරු 6.00 - 7.00 සීල සමාදානය හා උදෑසන කිරි ආහාර පූජා කිරීම අටවිසි පූජාව අසූමහා ශ්‍රාවක පූජාව, වලස්මුල්ලේ පුඤ්ඤරතන හිමි, 8.00 - 10.00 භාවනාව හා ධර්ම දේශනාව ශාස්ත්‍රපති අඟුණුකොළ පැලැස්සේ දීපානන්ද හිමි, 10.30 - 11.00 දිවා බුද්ධ පූජාව, අන්දරවැවේ රතනසාර හිමි, පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනාව කොටපොල සංඝරතන හිමි 1.00 - 2.00 ධර්ම දේශනාව වලස්මුල්ලේ පුඤ්ඤරතන හිමි 3.30 - තෙරුවන් ගුණ වන්දනාව කරන්දෙණියේ පද්මානන්ද හිමි, 4.30 - 5.00 භාවනාව මෙහෙයවීම දික්වැවේ රෝහණවංස හිමි 6.00 - 7.00 සම්බුද්ධ පූජාව අටවිසි බුද්ධ පූජාව සමඟ අසූමහා ශ්‍රාවක පූජාව මෙහෙයවීම වලස්මුල්ලේ පුඤ්ඤරතන හිමි.

දෙහිවල පොලොන්නරු ගල්විහාරය

පෙරවරු 6.15 කිරිපිඬු පූජා පෙරහර, අටසිල් දීම හා බුද්ධ වන්දනාව, මිද්දෙණියේ සුමංගල හිමි, ධර්ම දේශනා 8.30 මඩුගස්තලාවේ නන්ද හිමි, සක්මන් භාවනාව 10.00 මිද්දෙණියේ සුමංගල හිමි, සම්බුද්ධ පූජාව වැල්ලවායේ සුමනරතන හිමි, පස්වරු 1.15 ධර්මානුශාසනාව ආසිරිගම පඤ්ඤානන්ද හිමි, 2.30 ඇත්බටුවේ ධම්මසිරි හිමි, 4.00 ඌරුගමුවේ අස්සජි හිමි.

උඳුවප් පුර පසළොස්වක

 දෙසැම්බර් 14 සෙනසුරාදා අ.භා. 05.02 පුර පසළොස්වක ලබා
15 ඉරිදා අ.භා. 02.36 ගෙවේ.
14 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 14

Second Quarterඅව අටවක

දෙසැම්බර් 22

Full Moonඅමාවක

දෙසැම්බර් 30

First Quarterපුර අටවක

ජනවාරි 07

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]