[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරයේදී පින්කම් මාලාවක්

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරයේදී පින්කම් මාලාවක්

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් අද (14) දවස පුරා කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරයේ දී පින්කම් මාලාවක් පැවැත්වේ. ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, සදහම් වන්දනාවක්, සම්බුදු පූජා වන්දනාවක්, භාවනා වැඩසටහනක් ඇතුළත් වන අතර සවස 5.45ට රටවාසී සියලු දෙනාට ම සෙත් ප්‍රාර්ථනා කරමින් ආශීර්වාද කරමින් පවත්වනු ලබන අටවිසි පූජා, ගිලන්පස බුද්ධ පූජා, බෝධි පූජා පින්කමකි.

උඳුවප් පුර පසළොස්වක

 දෙසැම්බර් 14 සෙනසුරාදා අ.භා. 05.02 පුර පසළොස්වක ලබා
15 ඉරිදා අ.භා. 02.36 ගෙවේ.
14 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 14

Second Quarterඅව අටවක

දෙසැම්බර් 22

Full Moonඅමාවක

දෙසැම්බර් 30

First Quarterපුර අටවක

ජනවාරි 07

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]