[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පිහිට පතයි

පිහිට පතයි

අංක 55, මිනිරුවන්ගම, නැදගමුව, කොටුගොඩ ලිපිනයේ පදිංචි එම්. කේ. චතුරිකා පේ‍්‍රමකුමාරි මහත්මිය (අවුරුදු 40) වසර 08ක් තිස්සේ වකුගඩු රෝගී තත්ත්වයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබන බව පවසයි. මේ වන විට ඇයගේ රෝගී තත්ත්වය වඩාත් දරුණු අතට හැරී ඇති අතර වෛද්‍ය උපදේශනය අනුව මාස 06ක් තුළදී එක් වකුගඩුවක් හෝ බද්ධ කිරීම සිදු නොකළහොත් ජීවිත අවදානමකට ලක්විය හැකි බවත් පවසයි. ඇයගේ බාලම දියණිය ස්නායු රෝගී තත්ත්වයක් හේතුවෙන් උප්පත්තියේ සිටම එක්තැන්ව සිටින බවත් පවසයි. පින් කැමැති අයගේ ආධාර ඉල්ලා සිටින බව පවසයි. (මහජන බැංකුව) 026 - 2 - 002 - 2 - 0023903 ගිණුමට මුදල් බැර කළ හැකි බව පවසයි. ආර්.ඒ. දිනේෂ්, උඩුගම්පොළ දුරකතන අංක 0778700351 / 071 -5565168 / 074 -1802159 බව කියයි.

****

ඇඹිලිපිටිය, සෙවණගල පදිංචි ටී. සුමනපාල දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට ර්‍ණ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බවද කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් 0707779032 දුරකතනයට ඇමතීමක් කරන ලෙස ඉල්ලීමක් කරයි.

****

නලාගස්දෙණිය හික්කඩුව පුණ්‍යාරාම පුරාණවිහාරවාසී එරබද්දේ චන්දරතන ස්වාමීන් වහන්සේගේ කොඳු ඇටපෙළ ආශි‍්‍රත ව හටගත් රෝගාබාධයක් හේතුවෙන් වම් පාදයේ ලේ ගමනාගමනය නතර වී ඇති බැවින් ඉක්මන් ශල්‍යකර්මයක් සිදුකළ යුතු බව වෛද්‍ය නිර්දේශය බව කියයි. ඒ සඳහා විශාල මුදලක් අවශ්‍ය වී ඇති බව පවසයි. ඔබේ පරිත්‍යාගය පහත සඳහන් බැංකු ගිණුමට යොමු කළ හැකි බව පවසයි. සම්පත් බැංකුව ගිණුම් අංක 101857494501 (රත්මලාන ශාඛාව) දුරකතන අංකය 071 6216352 බව පවසයි.

බිනර පුර පසළොස්වක

සැප්තැම්බර් 17 අඟහරුවාදා පූ.භා. 11.44 පුර පසළොස්වක ලබා 18 බදාදා පූ.භා. 08.06 ගෙවේ.
17 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 17

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 02

First Quarterපුර අටවක

ඔක්තෝබර් 10

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]