[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පෝදා පින්කම්

දෙහිවල නව පොලොන්නරු ගල් විහාරය

පෙ.ව. 6.15 කිරිපිඬු පූජා හා පෙරහර උපෝසථ අෂ්ටාංග ශීලයෙහි පිහිටුවීම අනුශාසනාව හා සම්බුද්ධ පූජාව ගුණානන්ද හිමි. පෙරවරු 8.30 ධර්ම දේශනාව - මඩුගස්තලාවේ නන්ද හිමි, 9.45 සක්මන් භාවනාව මිද්දෙණියේ සුමංගල හිමි. පෙ.ව. 11.00 සම්බුද්ධ පූජාව - මිද්දෙණියේ සුමංගල හිමි. පස්වරු 12.30 පිරිත් සූත්‍ර දේශනාව - වැල්ලවායේ සුමනරතන හිමි, 1.15 ධර්ම දේශනාව - ධම්මසිරි හිමි, 2.30 ධර්ම දේශනාව, ගාල්ලේ රතනාලංකාර හිමි, 4.00 ධර්ම දේශනාව, ආසිරිගම පඤ්ඤානන්ද හිමි. 5.00 සිල් පවාරණය, 6.30 අටවිසි බුද්ධ පූජාව

****

ශ්‍රී සම්බෝධි විහාරය කොළඹ

පෙරවරු 05.30 - 07.00 කිරි ආහාර පූජාව, සීල සමාදානය, බුද්ධ වන්දනාව අනුශාසනාව, බොරලන්දේ වජිරඤාණ නා හිමි, 07.30 - 09.30 ධර්ම දේශනාව, මාතර මහින්ද හිමි සංගායනා සාකච්ඡාව පෙ.ව. 09.30 - 10.30 බොරලන්දේ වජිරඤාණ හිමි. තරිඳු ධනංජය වීරසිංහ, 10.30 - 11.30 ව්‍යංජන 108 සහිත සම්බුද්ධ පූජාව, අනුරාධපුරයේ ධම්මසිරි හිමි. ධම්මානුපස්සනා පස්වරු 12.30 මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි , පස්වරු 02.00 - 03.00 තලල්ලේ චන්දකිත්ති හිමි. භාවනා වැඩසටහන, කහගොල්ලේ සෝමවංශ හිමි. 03.30 - 04.30 ධර්ම දේශනාව, මාලිම්බඩ පඤ්ඤාසාර හිමි , 04.30 - 05.30 ධර්ම දේශනාව, කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි. 05.30 - 06.30 ඖෂධ 108 සහිත පූජාව, සිල් පවාරණය හාපිටිගම විජිත හිමි.

****

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

පෙ.ව. 06.00 - 7.00 සිල් සමාදන් කරවීම, බුද්ධ පූජාව පැවැත්වීම මලංගම පඤ්ඤාසාර හිමි. පෙ.ව. 8.00 - 9.00 භාවනාව හක්මණ සුමනසිරි නා හිමි, 09.00 -10.00 ධර්ම දේශනාව දෙයියන්දර සංවරශීලි හිමි, පෙ.ව. 10.00 -11.00 සූත්‍ර දේශනාව, පානදුර පසන්න හිමි. 11.00 -11.15 බුද්ධ පූජාව, දියසෙන්පුරේ විමලසීහ හිමි, හැල්බවැව පඤ්ඤාවාස හිමි. 12.20 -1.00 පිරිත් හා තෙරුවන් ගුණ ගලහිටියේ නාගිත හිමි, නිකවැරටියේ සුඛිත හිමි. පස්වරු 01.00 - 2.00 ධර්ම සාකච්ඡාව, මඩිහේ සුගතසිරි නා හිමි, 02.00 - 3.00 ධර්ම දේශනය - හඳපාන්ගොඩ ධම්මරංසි හිමි, 03.00 - 03.45 මංගල ධර්ම දේශනාව කොබෙයිගනේ ධම්මදස්සි හිමි, 04.00 - 5.00 ධර්ම දේශනාව - තල්පාවිල කුසලඤාණ හිමි, 05.00 - 6.00 ධම්මපදය - මැණික්බොවේ දීපාලෝක හිමි, 06.00 - 6.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම හක්මණ සුමනසිරි නාහිමි.

****

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

පෙ.ව. 06.00 - 6.30 සීල සමාදානය - දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 06.30 - 7.00 උදෑසන බුද්ධපූජාව- මාවුස්සාගොල්ලේ මුදිත හිමි, 08.00 - 9.00 භාවනා කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 09.00 - 10.00 පෙරවරු ධර්මදේශනාව පිටකන්දේ දමිතසාර හිමි, 10.00 - 11.00 ධම්මපදයෙන් බිඳක් - කැලණියේ ශාසනවංශ හිමි, 11.00 - 11.30 දිවා බුද්ධ පූජාව - ඇතිමලේ සීලානන්ද හිමි. 12.15 - 2.00 සීල භාවනා සමිතිය, 02.00 - 03.00 වෛද්‍ය දේශනය, 03.00 - 4.00 ධර්ම දේශනාව මාකොළ මංගල හිමි 04.00 - 5.00 ධර්ම දේශනාව තිස්සමහාරාමයේ නන්දවිමල හිමි. 05.00 - 6.00 භාවනාව කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක හිමි, 06.00 - 7.00 ගිලන්පස බුද්ධ පූජාව - ගෝමරන්කඩවල හේමරතන හිමි.

****

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

උදෑසන 6.00 සීල සමාදානය හා අනුශාසනාව 7.00 - 7.30 තෙරුවන් වන්දනාව, 8.15 - 10.00 භාවනාව, 10.00 - 11.00 ධර්ම දේශනාව, 11.00 - 11.30 තෙරුවන් වන්දනාව උදෑසන වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමියන් විසිනි.

පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනාව, 1.00 - 2.00 ධර්ම දේශනය තලගල ධම්මගවේශී හිමි, 2.00 - 3.30 ධර්ම සාකච්ඡාව ලේල්වල තපස්සි හිමි, 4.00 - 5.00 ධර්ම දේශනය වැලිමඩ සාරද හිමි රාත්‍රී 7.00 ට සම්බුද්ධ පූජාව.

බිනර පුර පසළොස්වක

සැප්තැම්බර් 17 අඟහරුවාදා පූ.භා. 11.44 පුර පසළොස්වක ලබා 18 බදාදා පූ.භා. 08.06 ගෙවේ.
17 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 17

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 02

First Quarterපුර අටවක

ඔක්තෝබර් 10

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]