[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පෝදා පින්කම්

ශ්‍රී කල්‍යාණී රාජමහා විහාරය

පෙ.ව. 6.00 - 6.30 සීල සමාදානය, 6.30 - 7.00 උදෑසන බුද්ධ පූජාව දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි. 8.00 - 9.00 භාවනා කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 9.00 - 10.00 ධර්ම දේශනාව මාදෝවිට වජිරබුද්ධි හිමි, 10.00 - 11.00 ධම්මපදයෙන් බිඳක් කැලණියේ ශාසනවංශ හිමි, 11.00 - 11.30 දිවා බුද්ධ පූජාව ඇතිමලේ සීලානන්ද හිමි, ප.ව. 2.00 - 3.00 වෛද්‍ය දේශනය, 3.00 - 4.00 ධර්ම දේශනාව නීලම්මහර චතුරශාන්ත හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව ලුණුගම්වෙහෙර නාරද හිමි, 5.00 - 6.00 භාවනා කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 6.00 - 7.00 ගිලන්පස බුද්ධ පූජාව ගෝමරන්කඩවල හේමරතන හිමි.

****

තලවතුගොඩ සංඝමිත්තාරාමය

අලුයම 5.15 - 6.30 ප්‍රනීත ක්ෂීරපායාස පූජාව පෙ.ව. 6.30 - 6.45 සීල සමාදානය පෙ.ව. 6.45 - 7.00 සම්බුද්ධ පූජාව 8.00 - 9.00 ධර්ම දේශනාව සියඹලාගොඩ ධම්මින්ද හිමි, පෙ.ව. 9.30 - 10.30 ධර්ම දේශනාව පුස්සැල්යායේ චන්දිම හිමි, පෙ.ව. 10.30 -11.00 දහවල් සම්බුද්ධ පූජාව ප.ව. 12.30 - 1.30 ධර්ම දේශනාව කැලණියේ අජිත හිමි, ප.ව. 1.30 - 2.30 ධර්ම දේශනාව ඇඹිලිපිටියේ මෙත්තානි සිල් මාතාව ප.ව. 2.30 - 3.30 ධර්ම දේශනාව කන්දේගෙදර සෝභිත හිමි, ප.ව. 4.00 - 5.00 ධර්ම දේශනාව ලුණුගම්වෙහෙරේ සුනීත හිමි ප.ව. 6.00 ගිලන්පස පූජාව.

****

රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානය

අලුයම 5.00ට ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා ප්‍රනීත කිරි ආහාර පාත්‍ර 32ක් පූජා කිරීම, පෙ.ව. 5.30ට අෂ්ටාංග උපෝසථ සීලයෙහි පිහිටුවීම හා අනුශාසනාව සීදුවේ සුමනවංස නා හිමි, පෙ.ව. 6.00ට ආහාර බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, පෙ.ව. 7.15 සිට 8.15 ධර්ම දේශනාව කෝට්ටේ චන්දානන්ද හිමි, පෙ.ව. 8.45 සිට 9.00 ගිලන්පස දානය, පෙ.ව. 9.00 - 10.45 ධර්ම සාකච්ඡාව අශෝක පි‍්‍රයදර්ශන, කේ.එම්.ආර්. කුමාරසිංහ නීල් ධර්මපි‍්‍රය, කේ.ඒ.එස්.ආර්. දයානන්ද යන වියතුන්. පෙ.ව. 10.45ට බුද්ධ පූජාව,12.00 - 12.30 සක්මන් භාවනාව, ප.ව. 12.30 - 1.15 ධර්ම සාකච්ඡාව, ප.ව. 01.15 - 2.15 ධර්ම දේශනාව ගල්වලයායේ සුගතරංසි හිමි, ප.ව. 2.30 - 3.45 ධර්ම දේශනාව ඇල්ලේවල ඉන්ද්‍රජෝති හිමි, ප.ව. 6.00ට ගිලන්පස බුද්ධ පූජාව අටවිසි බුද්ධ පූජාව සහිත පහන් පූජා, බෝධි පූජා පින්කම .

****

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 6.00 - 7.00 සීල සමාදානය හා අනුශාසනාව, 7.00 - 7.30 තෙරුවන් වන්දනාව අලුත්වෙල ධම්මසති හිමි, 8.15 - 10.00 භාවනාව රත්මලානේ රතනසිරි හිමි, 10.00 - 11.00 ධර්මදේශනාව පරහමුල්ලේ සිරිවිමල හිමි, 11.00 - 11.30 තෙරුවන් වන්දනාව, පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනාව 1.00 - 2.00 ධර්ම දේශනාව පන්නල ධම්මිස්සර හිමි, 2.00 - 3.30 ධර්ම සාකච්ඡාව පුහුල්වැල්ලේ සාරධ හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව රණස්ගල්ලේ ඥාණධීර හිමි.

****

හම්බන්තොට සිංහගිරි විහාරය

උදෑසන 6.00 සිල් සමාදන් කරවීම හා අනුශාසනාව විතාරන්දෙණියේ වජිර හිමි, පෙ.ව. 7.00 බුද්ධ පූජාව, සූරියවැව නාගිත හිමි, 8.00 ධර්ම දේශනාව මරදානේ ඉන්දරතන හිමි, 9.00 භාවනාව රන්නේ සුධීර හිමි, 10.00 ධර්ම සාකච්ඡාව, ගල්වැව විමලරත්න හිමි, 11.00 බුද්ධ පූජාව ලුණම සුනීත හිමි, 1.00 ධර්ම සාකච්ඡාව පස්වරු සිරිල් කොඩිතුවක්කු මහතා ප.ව. 3.00 විශේෂ දේශනය, ධර්මාචාර්ය ඩබ්ලිව්.ඒ. විජේදාස මහතා, 5.00 පොසොන් කවි බණ බැදිගම සුමේධිකා සිල් මාතාව, 6.00 අටවිසි බෝධි පූජාව බඳගිරියේ රතන හිමි, රාත්‍රී 7.00 සමචිත්ත පරියාය සූත්‍ර දේශනාව විතාරන්දෙණියේ වජිර හිමි.

****

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

පෙ.ව. 6.00 - 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, හිඟුරක්ගොඩ විභාවි හිමි, 8.00 - 9.00 භාවනාව හක්මණ සුමනසිරි නා හිමි, 9.00 - 10.00 ධර්ම දේශනය කිරම රාහුල හිමි, 10.00 - 11.00 සූත්‍ර දේශනාව පානදුර පසන්න හිමි, 11.00 - 11.15 බුද්ධ පූජාව කන්තලේ කෝලිත තිස්ස හිමි, කළුඅග්ගල විජිතධම්ම හිමි, පෙ.ව. 12.15 - 12.20 පුණ්‍යානුමෝදනාව 12.20 - 01.00 පිරිත් හා තෙරුවන් ගුණ දියසෙන්පුරේ විමලසීහ හිමි නිකවැරටියේ සුඛිත හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව මඩිහේ සුගතසිරි හිමි, 2.00 - 3.00 ධර්ම දේශනය මීගොඩ ධම්මවාසි හිමි, 3.00 - 3.45 ධර්ම දේශනාව කොඹෙයිගනේ ධම්මදස්සි හිමි, 4.00 - 5.00 ධර්ම දේශනය හඳපාන්ගොඩ ධම්මරංසි හිමි, 5.00 - 6.00 ධම්ම පදය මැණික්බොවේ දීපාලෝක හිමි, 6.00 - 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, හක්මන සුමනසිරි නා හිමි.

****

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය තරුණ සීල සමාදානය

පෙ.ව. 6.00 - 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව දොඩම්පහළ කුමාරකස්සප හිමි, 7.00 - 8.00 හීල් දානය 8.00 - 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 - 10.00 ධර්ම දේශනාව මොරාවත්තේ සුබෝධි නා හිමි, 10.00 - 11.15 පරෝපකාර සංග්‍රහය, අනුශාසනාව හා බුද්ධ පූජාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 11.15 - 12.25 දහවල් දානය, පස්වරු 12.25 - 12.30 පුණ්‍යානුමෝදනාව ප.ව. 12.30 - 1.00 පිරිත් හා තෙරුවන් ගුණ අකුරැස්සේ ධම්මරතන හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව කන්දෙගෙදර සෝභිත හිමි, 2.00 - 3.00 වෙසෙසි දෙසුම කථිකාචාර්ය දමිත් රණගල්ල මහතා 3.00 - 4.00 ධර්ම දේශානව ගල්ලෑල්ලේ පඤ්ඤාසාගර හිමි, 4.00 - 4.15 ගිලන් පස විවේකය, 4.15 -5.00 ධම්මපදය ගබ්බෙල වජිර හිමි, 5.00 - 6.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි 6.00 - 6.30 බෝධි පූජාව මෙහෙයවීම හක්මන සුමනසිරි නා හිමි.

****

ශ්‍රී සංඝික මහා සුදර්මාරාම විහාරස්ථානය

සීල සමාදානය ධර්ම කතිකාවත - විද්වත් මණ්ඩලයක් සහභාගීවීමට නියමිත ය. සවස් යාමයේ බොදු ගී ප්‍රසංගය , ජූනි 22 උඩරට, පහතරට, සබරගමු නර්තන හා අලි ඇතුන් පිරිවරා ගත් ඓතිහාසික සියවැනි පෙරහර වීදි සංචාරය කිරීමට නියමිත ය.

****

කොටුබැම්ම පාර ධර්මාශ්‍රම විහාරය

පෙ.ව. 5.30ට කිරිපිඩු පූජාව පෙ.ව. 6.00 සිල් සමාදන් කිරීම හා බුද්ධ පූජාව පෙ.ව. 7.00ට වන්දනා කිරිම පෙ.ව. 8.00 රූපවාහිනී ධර්ම දේශනාව පෙ.ව. 9.00 සේරන්කඩ සීලවංශ හිමි, ධර්මදේශනාව පෙ.ව. 10.00 බෞද්ධ කතාව, 11.00 බුද්ධ පූජාව හා දාන පින්කම සවස 10.00 සමූහ පිරිත් දේශනාව 2.00, භාවනාව. ප.ව. 4.00 පේරවැල්ලේ සීල විමල හිමි, දම්දෙසුම ප.ව. 5.30ට අයිස්ක්‍රීම් දන්සල විවෘත කිරීම රාත්‍රී 7.00 අටවිසි ගිලන්පස පූජාව හා සෙත් පිරිත් දේශනාව.

****

දික්වැල්ල දීඝවාළුකාරාම රාජමහා විහාරය

පෙ.ව. 6.00 - 8.00 දක්වා අටසිල් හා සම්බුද්ධ පූජාව අටවිසි බුද්ධ පූජාව හා අසූ මහා රහතන් වහන්සේ උදෙසා ප්‍රනීත කිරි ආහාර බුද්ධ පූජාව වලස්මුල්ලේ පුඤ්ඤරතන හිමි, 8.30 - 11.00 භාවනාව හා දම් දේශනාව අඟුණුකොළ පැලැස්සේ දීපානන්ද හිමි, 11.00 - 11.30 බුද්ධ පූජාව අන්දරවැවේ රතනසාර හිමි. පස්වරු 12.15 - 1.00 ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව කොටපොල සංඝරතන හිමි, 1.00 - 2.00 ජාතක දේශනාව අන්දර වැවේ රතනසාර හිමි, 2.00 - 3.00 කාව්‍ය ධර්ම දේශනාව ශ්‍රී සීනිපැල්ලේ ඉසිරවංස හිමි, 3.00 - 4.00 භාවනාව පහළ පීක්වැවේ රෝහණවංස හිමි, 4.00 - 5.00 කාලීන ධර්ම දේශනාව වලස්මුල්ලේ පුඤ්ඤරතන හිමි, 5.00 - 6.00 බුදුගුණ කරන්දෙනියේ පද්මානන්ද හිමි, 6.00 - 7.30 සම්බුද්ධ පූජාව වලස්මුල්ලේ පුඤ්ඤරතන හිමි.

****

මාතර තරුණ බෞද්ධ සමිතිය

පෙ.ව. 6.30 සිල් සමාදන් කරවීම, දෙහිගස්පේ සිරිවිමල හිමි, 8.30 බුදුගුණ භාවනාව බුත්තල අරියධම්ම හිමි, 9.30 විශේෂ ධර්ම දේශනාව දෙයියන්දර ඤාණසාර හිමි, ප.ව. 1.00 සෙත් පිරිත් සජ්ඣායනාව ගම්මැදගම චන්ද්‍රජෝති නා හිමි, ප.ව. 2.00 විශේෂ දේශනය ලක්ෂ්මන් බණ්ඩාර රාජපක්ෂ මහතා, 4.00 ධර්ම දේශනාව විටියල කුසිතරතන හිමි, 5.00 සිල් පවාරණය රොටුඹ සෝමරතන හිමි.

පොසොන්
පුර පසළොස්වක

ජුනි 21 සිකුරාදා පූ.භා. 07.32 පුර පසළොස්වක ලබා 22 සෙනසුරාදා පූ.භා. 06.38 ගෙවේ.
21 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 21

Second Quarterඅව අටවක

ජුනි 28

Full Moonඅමාවක

ජූලි 05

First Quarterපුර අටවක

ජූලි 13

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]