ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ වෙසක් පුර පසළොස්වක පෝදා 2024 මැයි 23 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
පාණදුර, වෑකඩ, බැන්ඩිය විවේකානන්දාරාමය මඟින් අටවන වරටත් පවත්වනු ලබන ශ්‍රී සුගත වෙසක් කලාපය මේ මස 23 වැනි දින සිට 28 වැනි දින දක්වා පැවැත්වේ. මෙහිදී සීල භාවනා වැඩසටහනක්, දර්ශනීය තොරණ, පහන් කූඩු, බෞද්ධ චිත්‍ර ප්‍රදර්ශන, නාට්‍ය, භක්ති ගීත, ගද්‍ය පද්‍ය රචනා, පෙරහර, ජන ගී තරඟ, දන්සල් ආදී විශේෂාංග රැසක් පැවැත්වීමට නියමිත ය.
මැයි 22 බදාදා අ.භා. 06.46 පුර පසළොස්වක ලබා 23 බ්‍රහස්පතින්දා අ.භා. 07.20 ගෙවේ. 23 බ්‍රහස්පතින්දා සිල්
පසළොස්වක
මැයි 23
අව අටවක
මැයි 30
අමාවක
ජුනි 06
පුර අටවක
ජුනි 14
| PRINTABLE VIEW |
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]