Print this Article


ශ්‍රී සුගත වෙසක් කලාපය

ශ්‍රී සුගත වෙසක් කලාපය

පාණදුර, වෑකඩ, බැන්ඩිය විවේකානන්දාරාමය මඟින් අටවන වරටත් පවත්වනු ලබන ශ්‍රී සුගත වෙසක් කලාපය මේ මස 23 වැනි දින සිට 28 වැනි දින දක්වා පැවැත්වේ. මෙහිදී සීල භාවනා වැඩසටහනක්, දර්ශනීය තොරණ, පහන් කූඩු, බෞද්ධ චිත්‍ර ප්‍රදර්ශන, නාට්‍ය, භක්ති ගීත, ගද්‍ය පද්‍ය රචනා, පෙරහර, ජන ගී තරඟ, දන්සල් ආදී විශේෂාංග රැසක් පැවැත්වීමට නියමිත ය.