[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

හෝමාගම ශාසනවර්ධනාරාමය

හෝමාගම ශාසනවර්ධනාරාමය

හෝමාගම මහ කටුවාන ශ්‍රී ශාසනවර්ධනාරාම මහා විහාරස්ථානයේ අභිනව චෛත්‍යරාජයාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ නිදන් කොට සම්බුදු සසුනට පූජා කිරීමේ පුණ්‍යොත්සවය පෝ දින සිදු කෙරේ. විහාරාධිපති මීගහපැලැස්සේ විජිතධම්ම නා හිමියන්ගේ පැවිදි දිවියට පනස් වසරක් සපිරීම නිමිති කර අභිනව සෑ රදුන්ගේ නිරාවරණ කටයුතු එදිනට සිදුවනු ඇත.

වෙසක් පුර පසළොස්වක

මැයි 22 බදාදා අ.භා. 06.46
පුර පසළොස්වක ලබා 23 බ්‍රහස්පතින්දා අ.භා. 07.20 ගෙවේ. 23 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 23

Second Quarterඅව අටවක

මැයි 30

Full Moonඅමාවක

ජුනි 06

First Quarterපුර අටවක

ජුනි 14

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]