 හෝමාගම ශාසනවර්ධනාරාමය
හෝමාගම මහ කටුවාන ශ්‍රී ශාසනවර්ධනාරාම මහා විහාරස්ථානයේ අභිනව චෛත්‍යරාජයාණන්
වහන්සේගේ ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ නිදන් කොට සම්බුදු සසුනට පූජා කිරීමේ
පුණ්‍යොත්සවය පෝ දින සිදු කෙරේ. විහාරාධිපති මීගහපැලැස්සේ විජිතධම්ම නා හිමියන්ගේ
පැවිදි දිවියට පනස් වසරක් සපිරීම නිමිති කර අභිනව සෑ රදුන්ගේ නිරාවරණ කටයුතු එදිනට
සිදුවනු ඇත. |