ශ්රී බුද්ධ වර්ෂ 2567 ක් වූ වෙසක් පුර අටවක පෝදා 2024 මැයි 15 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
මොණරාගල මහා වෙහෙරයි මොණරාගල මහා වෙහෙරයි සසුනේ දිදුලන සසරේ පින් කෙත රම්බඩගල්ලේ මොණරාගල මහා වෙහෙරයි
දැනුනා බුදු ගුණ වඳිනා බුදු රුව ගල් වඩු සිත් නිවුන මුදු හැඟුමක සිත් පහන් ව ගිය දා මහා කළු ශිඛර ව බුදු හිමි රුව මැව්ව
සිත් සනහාලන ගලනා බුදු ගුණ දැයේ ජීවයයි සෙල් පිළිමේ ලොවේ උරුමයයි නිවනෙ සැනසුමයි සමාධියෙන් මහා සෙල් පිළිමේ
නීතිඥ කීර්ති කපුවත්ත රිදීගම
මැයි 15 බදාදා පූ.භා. 04.22 පුර අටවක ලබා 16 බ්‍රහස්පතින්දා පූ.භා. 06.25 ගෙවේ. 15 බදාදා සිල්
පුර අටවක
මැයි 15
පසළොස්වක
මැයි 23
අව අටවක
මැයි 30
අමාවක
ජුනි 06
| PRINTABLE VIEW |
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]